Your Choice Way

Alen Wela Ganna Kolam Kala Song Lyrics - ආලෙන් වෙලා ගන්න කෝලම් කලා ගීතයේ පද පෙළ

Alen Wela Ganna Kolam Kala Song Lyrics - ආලෙන් වෙලා ගන්න කෝලම් කලා ගීතයේ පද පෙළ
Song Title : Alen Wela Ganna Kolam Kala (ආලෙන් වෙලා ගන්න කෝලම් කලා)
Singing : Athula Adhikari (අතුල අදිකාරි මහත්මා)

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කලා
ඔබ සායම් මකා ලන්න වෑයම් කලා

මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඬනා

පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කලා
ඔබ සායම් මකා ලන්න වෑයම් කලා
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Alen Wela Ganna Kolam Kala Song Lyrics - ආලෙන් වෙලා ගන්න කෝලම් කලා ගීතයේ පද පෙළ Alen Wela Ganna Kolam Kala Song Lyrics - ආලෙන් වෙලා ගන්න කෝලම් කලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, November 27, 2020 Rating: 5

0 comments:

Post a Comment