මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍)

මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍)
Cucumbers නම් මුහුදු කුඩැල්ලන් විශෙශයක් තමා ඔය පහල චායාරූපයෙන් තියෙන්නේ .මොවුන්ගෙ වර්ග දැනට 1500 විතර හොයාගෙන තියෙනවා.😱😍

හැම වර්ගයක්ම එක එක වර්ණයන්ගෙන් යුක්ත වීම සුවිශේෂ ලක්ෂණයක් 🤙

මොවුන් ජීවීන් විදිහට නොපෙනිම හා මුහුදු පැලැටි ලෙස පෙනීම නිසා වෙනත් විලොපිකයන්ගෙන් ඔවුන්ගෙ ජිවිත ආරක්ෂා වීමට බලපානවා😱

මොවුන්ගෙ විශාලම කාර්යභාරයක් වන්නෙ සාගරය පිරිසිදුව තබා ගැනිමට ඉතාමත් වැදගත් වීමයි😍

මොවුන් සාගරයෙ අපිරිසිදු සියල්ල කා දාමා පොෂ්‍ය පදාර්ථයන් සපිරි ප්‍රොටීන් අඩංගු ද්‍රව්‍ය ගුදය හරහා සාගරයට මුදාහරියි😱(දැන් බලයි මූ මොකක්ද කියන්නෙ ගුදයෙන් දාන එවා හොදයි කියන්නෙ කියලා 😁🤣)

නැ එකයි ඇත්ත🌎🌎🌎😱😍තව දෙයක් තියෙ මොවුන් ප්‍රජනන ක්‍රියාවලිය තනිවම තමා කරන්නෙ😁

දෙදෙනෙක්ගෙ එකතුවකිනුත් කරනවා.ඒත් බොහො වෙලාවට තනිව කරගැනිම අමුතුම  ලක්ෂණයක් 😱

මොවුන්ගෙ එක් වර්ගයක් වන    Cucumbers Breathe හුස්ම ගන්නෙ ඔවුන්ගෙ ගුදය හරහා වීම විශේෂයක්😍😁

වෙරළබඩ ප්‍රදේශවල සිට ගැඹුරු මුහුද දක්වා පුළුල් පරාසයක වාසස්ථානවල මොවුන්  ජීවත් වේ . ඒවා ලොව පුරා සාගරවල දක්නට ලැබේ.අඩුවක් නම් නැ මොවුන්ගෙ 😍

මොවුන්ගෙ ශරීරය කොටස් වලට ස්භාවිකව වෙන් වේ.එ ඔවුන්ට කරදරයක් පැමිනි විට අවශ්‍ය වුවහොත් පමණි 🙄

තව ශරීරය පිරිසිදු කරගන්නත් එහෙම කරනවා😒🖕

හැමදාම වගෙ ස්භාවධර්මයට බාධා කරන්නෙ මිනිසානෙ.ඉතිම් මෙ සතුන්වත් ආහාරයට ගන්නවා සමහරක් රටවල් .උදාහරණයක් විදිහට චීනය😒

සමහරක් සාගර කලාප වල එ නිසා වද වෙලා තියෙන්නේ මෙ සතුන්.එ නිසා ගොඩක් රටවල් මොවුන් ඇල්ලිම තහනම් කර තියෙනවා...

තවත් සාගර ජීවින් බලන්න පේජ් එකට ලයික් කරලා සෙට් වෙන්න🖕🤙😍 #විශ්මිතලෝකය 😱🌎🌎🌎🌎🌎🌎🌎🌎🌎✔

දිලා✍️✌️✔
මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍) - Your Choice Way

මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍) - Your Choice Way

මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍) - Your Choice Way

මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍) - Your Choice Way

මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍) - Your Choice Way

මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍) - Your Choice Way

මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

View my Flipboard Magazine.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍) මුහුදු කූඩැල්ලන් 😱😍 (Cucumbers 😍) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2020 Rating: 5

0 comments:

Post a Comment