අළුකෙසෙල් කට්ලට් (Alukesel Cutlet)

අළුකෙසෙල් කට්ලට් (Alukesel Cutlet) - Your Choice Way

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තම්බාගත් අළුකෙසෙල් ග්‍රෑම් 200
  • සැමන් පොඩි ටින් එකක්
  • චොප්කරගත් රතුළූණු ගෙඩි 3-4
  • චොප්කරගත් අමුමිරිස් කරල් 2
  • ගම්මිරිස්කුඩු
  • ලුණු
  • පාන් කුඩු ග්‍රෑම් 100
  • බිත්තර 1

සාදන ආකාරය:

  1. තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට චොප්කරගත් ළූණු, අමුමිරිස් එකතු කරලා තෙම්පරාදු වෙනකොට සැමන් ටික පොඩි කරල එකතු කරගන්න. 
  2. ඒකටම හොඳට පොඩි කරගත් අළු කෙසෙල් ටික දාගන්න.
  3. ඊලඟට ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න. 
  4. හොඳට කලවම් කරලා බෝල හදලා බිත්තර සාරු වල දවටලා බිස්කට් කුඩු තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අළුකෙසෙල් කට්ලට් (Alukesel Cutlet) අළුකෙසෙල් කට්ලට් (Alukesel Cutlet) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2020 Rating: 5

0 comments:

Post a Comment