Your Choice Way

Adareta Kiyana Katha Song Lyrics - ආදරේට කියන කතා ගීතයේ පද පෙළ

Adareta Kiyana Katha Song Lyrics - ආදරේට කියන කතා ගීතයේ පද පෙළ
Song Title : Adareta Kiyana Katha (ආදරේට කියන කතා)
Singing : Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා)

ආදරේට කියන කතා බොළඳ වුනාට
සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට // 

තටු සිදිලා... වැළපෙනවා
සිත බැඳිලා හිනැහෙනවා
මල් ඇතිරූ සුව යහනේ
මල් අතුරා පවන් සැලූ
ආදරවන්තයින් පෙලු
බොළඳ කතා

ආදරේට කියන කතා බොළඳ වුනාට
සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට // 

මල් ගොමුවේ...තුරු සෙවනේ
හමුවෙනවා වෙන් වෙනවා
උයන් කොනේ අවන්හලේ
උයන් කොනේ හමුවෙනවා
අවන්හලේ වෙන් වෙනවා
බොළඳ කතා

ආදරේට කියන කතා බොළඳ වුනාට
සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට // 
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adareta Kiyana Katha Song Lyrics - ආදරේට කියන කතා ගීතයේ පද පෙළ Adareta Kiyana Katha Song Lyrics - ආදරේට කියන කතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, November 29, 2020 Rating: 5

0 comments:

Post a Comment