සිත් පහන් වන - ශ්‍රී පුෂ්පාරාමය තුමුලසෝම පිරිවෙන ☸️🙏 (Sri Pushparamaya Thumulasoma Pirivena)

සිත් පහන් වන - ශ්‍රී පුෂ්පාරාමය තුමුලසෝම පිරිවෙන ☸️🙏 (Sri Pushparamaya Thumulasoma Pirivena)
අද අපි කතාකරන්න යන්නේ හලාවත මුන්නේශ්වරම් කෝවිල ආසන්නයේ පවතින සුවිශේෂි විහාරස්ථානයක් ගැන.ඒ නමින් ශ්‍රී පුෂ්පාරාමයයි.

මෙහි වැඩි ඉතිහාසයක් අපිට සොයා ගන්න බැරිවුණා. නමුත් කරුණු කිහිපයක් දැනගන්න ලැබුණා...

මේ පන්සලට එන විට පළමුව අපිට දැකගන්න ලැබෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මුචලින්ද නා රජු සෙවනේ වැඩ සිටීම මැනවින් නීරුපනය කර ඇති ආකාරයයී...

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරය, මුචලින්ද නාග රාජයා විසින් නාග දරණවලින් හත්වටක් වෙළා ගත් ආකාරය ඉතා අපූරුවට නිර්මාණය කර තිබෙනවා..
මුන්නේශ්වරම් එන ගොඩක් අය කෝවිල ගැන දැන්නවා වුනත් මේ පන්සල ගැන දන්නේ කිහිප දෙනයි.. 

මුන්නේස්වරම් තුමුලසෝම පිරිවෙන ලෙසත් මෙය හැදුන්වනු ලබනවා.බොහෝ හාස්කම් සිදුවූ පුදබිමක් ලෙසයි මෙය ජනයා අතර ප්‍රචලිතව ඇත්තේ.

වර්තමානයේ විහාරස්ථාන භූමියේ කැණිම් වලින් අතීත උරුමයන්ට නෑකම් කියන ගල් පිළිමයක්, ගල් කණු , දෑ සොයාගෙන තිබෙනවා.

පින්තුර වල දකින්නට තියෙන සුවිසල් බුද්ධ මන්දිරයේ ඇතුලට යන්නටත් අවස්ථාව තියෙනවා. 

ඒ වගේම මේ වෙනවිට මෙම විහාරස්ථානයේ මහ පිරිවෙනක් ද ක්‍රියාත්මක වෙනවා.හලාවත පැමිණී විට ශ්‍රී පුෂ්පාරාමයයි වැදපුදා ගන්න අමතක කරන්න එපා..

පින්තූර @Bhagya_Wejesinghe 📸🙏
සිත් පහන් වන - ශ්‍රී පුෂ්පාරාමය තුමුලසෝම පිරිවෙන ☸️🙏 (Sri Pushparamaya Thumulasoma Pirivena) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිත් පහන් වන - ශ්‍රී පුෂ්පාරාමය තුමුලසෝම පිරිවෙන ☸️🙏 (Sri Pushparamaya Thumulasoma Pirivena) සිත් පහන් වන - ශ්‍රී පුෂ්පාරාමය තුමුලසෝම පිරිවෙන ☸️🙏 (Sri Pushparamaya Thumulasoma Pirivena) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2020 Rating: 5

0 comments:

Post a Comment