පිටසක්වල නැවතුම්පොළක් - දිඹුලාගල 🌄🌿 (Dimbulagala👽)

පිටසක්වල නැවතුම්පොළක් - දිඹුලාගල 🌄🌿 (Dimbulagala👽)
දිඹුලාගල කියන නම කිවූ සැනින් අපට මතක් වෙන්නේ දිඹුලාගල රජමහා විහාරයයි.

අපි අද ඔයාලා එක්ක බෙදාගන්න යන්නේ දිඹුලාගල හා බැදි අපූරු කතාවක්..

පොලොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරකින් පිහිටා ඇති මෙය දුම්රග්ගල, දූමරක්ඛ පබ්බත ආදී නම් වලින්ද හඳුන්වා ඇත. මෙහි ඉතිහාසය විජය රජුගේ සමය තෙක් දිව යයි. 

එනම් විජය කුවේණී පලවා දැමීමෙන් පසු පැමිණ තම නෑදෑයන් ජීවත් වූයේ මෙම ප්‍රදේශයේ බව ජනප්‍රවාදයන්හි සඳහන් වෙයි. 

මෙම විහාරයට අයත් දිඹුලාගල කඳු වලල්ලෙහි ලෙන් කිහිපයක්ම  පිහිටන අතර ඒවායේ කටාරම් වලට ඉහලින් බ්‍රාහ්මි අක්ෂර කොටා ඇත.

පියාසර වස්තූන්වලින් පැමිණෙන පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් දිඹුලාගල පර්වතය මුදුනෙහි පිහිටා තිබූබව ගවේෂන කණ්ඩායමක් විසින් ඇතැම් සාධක  සොයාගෙන ඇත. 

රාත්‍රී කාලයේදී මෙම ස්ථානයට විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝක ධාරා පැමිණෙන අයුරු දැක ගන්නට ලැබෙන බවත් සඳහන් වේ. හැබැයි ඉතින් අපි නම් තාම පිටසක්වලයෙක් දැකලා නෑ..

අද වන විට මෙම කදු මුදුනෙහි දිඹුලාගල රජමහා විහාරය ස්ථාපිත කර ඇත.

Dimbulagala Raja Maha Vihara

Dimbulagala Raja Maha Vihara is situated 16 kilometres south east of the ancient city of Polonnaruwa, Sri Lanka. The Dimbulagala range houses a number of caves cut into the rock with Brahmi inscriptions over their drip ledges. This forest hermitage of medieval times and holy abode since time immemorial, home to some of the most valued fragments of early frescoes was called the Gunners Quoin by the British. 

This Buddhist monastery which was abandoned after the times of the kindom of Polonnaruwa was restored to the present status in the 1950s due to the efforts of Kithalagama Sri Seelalankara Thera, who was the chief incumbent of the Vihara until his death in 1995.
පිටසක්වල නැවතුම්පොළක් - දිඹුලාගල 🌄🌿 (Dimbulagala👽) - Your Choice Way

උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පිටසක්වල නැවතුම්පොළක් - දිඹුලාගල 🌄🌿 (Dimbulagala👽) පිටසක්වල නැවතුම්පොළක් - දිඹුලාගල 🌄🌿 (Dimbulagala👽) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 13, 2020 Rating: 5

0 comments:

Post a Comment