ලාංකීය ප්‍රභූන්ගේ ඉටි රූ බලන්න යමුද? 🕴👓🏯🕴 (Let's Go See The Wax Figures Of The Sri Lankan Elite)

දෙවන විශාලතම කෞතුකාගාර අද අපි කියන්න යන්නේ වෙනස්ම තැනක් ගැන.. මේක කෞතුකාගාරයක්. හැබැයි මේක නිකන් කෞතුකාගාරක් නෙමේ.මෙය නම් කර ඇත්තේ ද පුරාණ තාක්ෂණය කෞතුකාගාර ලෙසයි.

මහල් තුනකින් සමන්විත මෙය විශාලත්වයෙන් දෙවැන් වන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයට පමණයි.පුරාණ තාක්ෂණයෙන් යුතු මෙම කෞතුකාගාරය ඉදිකර ඇත්තේ අක්කර දෙකක පමණ භූමියකයි.

1877 දී විලියම් ග්‍රෙගරි හිටපු ආණ්ඩුකාරවරයා දක්වා මෙහි ආරම්භක ඉතිහාසය දිව යනවා.මෙරට පැවති ඉපැරණි තාක්ෂණ කර්මාන්ත 23කට අයත් තොරතුරු පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට එක්කර තිබෙනවා.. ගල් යුගයේ ආයුධ, කෘෂි, වාරි, ලෝහ, මැටි, රෙදිපිළි ආදිය ද එහි දක්නට ලැබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රූප ඉටියෙන් අඹන ලද මැඩම් තුසාඩ් කෞතුකාගාර සංකල්පයට අනුව ස්ථාපිත කරන ලද.ඉටි රූ කෞතුකාගා කොටසයි.

මෙරටට නිදහස ලැබීමෙන් පසු මෙරට පහළ වූ රාජ්‍ය නායකයන්ගේ රුව එහි නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

නවීකරණය කරන ලද මෙම කෞතුකාගාර අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුක්තයි.එම ඉටිරූප අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ඉටිරුවක්ද අඹා තිබීම විශේෂිතයි.

ජේ.ආර් ජයවර්ධන මහතා/ සිරිමා මැතිනිය/ ඩී.එස්. සේනානායක..වැනි ප්‍රභූන් පිරිසක් මෙහි ජීවමානව සිටිනා සේ ඒ පිළිම අඹා තිබෙනවා.

මෙම කෞතුකාගාරයේ නව්‍යකරණ මධ්‍යස්ථානයක්, නිදහසින් පසු මෙරටට බිහි වූ රාජ්‍ය නායකයන්ගේ රුව සහිත ඉටිරූ කෞතුකාගාරයක්, ශ්‍රවණාගාරයක් ඇතුළු අංග රැසකින් එය සමන්විතයි.

පොළොන්නරුව පැත්තේ යනවා නම් මෙහි යන්න අමතක කරන්න එපා.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
ලාංකීය ප්‍රභූන්ගේ ඉටි රූ බලන්න යමුද? 🕴👓🏯🕴 (Let's Go See The Wax Figures Of The Sri Lankan Elite) - Your Choice Way

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලාංකීය ප්‍රභූන්ගේ ඉටි රූ බලන්න යමුද? 🕴👓🏯🕴 (Let's Go See The Wax Figures Of The Sri Lankan Elite) ලාංකීය ප්‍රභූන්ගේ ඉටි රූ බලන්න යමුද? 🕴👓🏯🕴 (Let's Go See The Wax Figures Of The Sri Lankan Elite) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2020 Rating: 5

0 comments:

Post a Comment