මැන්ගෝ (අඹ) අයිස්ක්‍රීම් (Mango Ice Cream)

අද ඉදන් ඔයාලට පුළුවන් ගෙදරදීම අයිස්ක්‍රීම් හදලා කන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • හොදින් ඉදුණු අඹ ගෙඩි 03ක් 
  • පැණි 60ml
  • දෙහි ගෙඩි 01
  • යෝගට් 01
  • හෙවී ක්‍රීම් 500ml 
සාදන ක්‍රමය:
  1. අඹ හොදින් සෝදා සුද්ද කර කොටු හැඩයේ කැබලි කපා විනාඩි 20ක් පමණ අධි ශීතකරණයේ තබන්න.
  2. දෙහි, යෝගට්, පැණි, හෙවී ක්‍රීම් බ්ලෙන්ඩ් කරගන්න.
  3. ඉන් පසුව අධි ශීතකරණයේ තැබූ අඹ කැබලි එකට එකතු කර නැවත බ්ලෙන්ඩ් කර ගන්න.
  4. එය නැවත අධි ශීතකරණයේ තබා පිළිගන්වන්න. 


Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මැන්ගෝ (අඹ) අයිස්ක්‍රීම් (Mango Ice Cream) මැන්ගෝ (අඹ) අයිස්ක්‍රීම් (Mango Ice Cream) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2020 Rating: 5

0 comments:

Post a Comment