Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


Lagna Palapala 2020-05-18 | ලග්න පලාපල | රාහු කාලය | Rahu Kalaya 2020

අද දවස ඔබට

2020 මැයි මස 18 වන සඳුදා
ඉර උදාව  - පෙරවරු 05.54 ට
ඉර බැසීම - පස්වරු 18.21 ට

රාහු කාලය
දිවා 07.24 සිට 08.53 දක්වා
රාත්‍රී 19.24 සිට 20.53 දක්වා

සුභ දිශාව            - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ

මේෂ
මහජන කටයුතුවල නියුතු අයට උසස්වීම් සහ විශේෂ සැලකිලි සහිත දිනයකි. පින් දහම් කිරීමට කැමති ධාර්මිකව ජීවත් වීමට උපදෙස් දෙන දිනයකි. විවාහ යෝජනා පිළිබඳ එකඟතාවයකට පැමිණෙන දිනයකි. පියාට රෝගාබාධ  වැළඳේ. හෘද රෝග සෑදීමට ඉඩකඩ ඇත. දුර බැහැර ගමන් ආදිය යෙදේ. කලකින් හමු නොවූ මිතුරන් හමුවීමට ලැබෙන දිනයකි. විදේශ රැකියා ආදිය බලාපොරොත්තු වන අයට සුබදායකය. උදේ කපුටෙකුට හෝ කොවුලෙකුට ආහාර දිය යුතුය. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09.

වෘෂභ
සැප සම්පත් අඩු දිනයකි. තමන්ගේ අණසක පැතිරවීමට යෑමෙන් පවුලේ ගැටළු ඇති වේ. ආගම දහමට ඇල්මක් නොදක්වයි. කේලාම්වලින් අන් අය අතර අසමගිය ඇති කරවයි. සතුරන්ගෙන් කරදර ඇති වේ. සෙම් රෝග වැනි රෝගවලට ගොදුරු වේ. විසකුරු සතුන්ගෙන් පරිස්සම්වන්න. රහස් කටයුතු කෙරෙහි හිත නැඹුරු වේ. උසස් අධ්‍යාපනය ලබන දූ දරුවන්ට කරදරකාරී දිනයකි. මල්, සුවඳ, කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05.

මිථුන
කාර්යශූරව වැඩ කිරීමට හැකි දිනයකි. විශ්වාසය රැක ගන්නා කෙනෙකි. උපායශීලී රහස් ප්‍රයෝගවලට දක්ෂ වේ. දේපළ ධනය ලැබීමට හැකිය. ස්ථිර ආදායම් මාර්ග උපදී. හැකියාව වර්ධනය වේ. හදිසි අනතුරු වැනි දේ සිදුවීමට ඉඩ ඇත. අසල්වාසීන්ගෙන් උදව් උපකාර ආදිය ඇතිව සුබසාධන වැඩ කටයුතු කිහිපයක් ඔබ අතින් සිදු වේ. තෙල් සහිත ආහාර අද දිනයේ ඔබට පීඩාකාරී දේ සිදු කරයි. ගුණවත් කාන්තාවකට රිදී වළලු දෙකක් පරිත්‍යාග කරන්න. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05.

කටක
ලෞකික සැප සම්පත් ලබා ගැනීම් කෙරෙහි ලොල් වේ. අධ්‍යාපනයට හිත යොමු නොවේ. ඇවිදිලි අධික ය. ප්‍රසිද්ධ වේ. සමාජ විරෝධී වැඩ කටයුතුවලට සම්බන්ධ වේ. මවට අපල ඇති කරයි. ඉඩකඩම් සම්බන්ධ ගැටලු මතු වේ. දරුවන්ට අපල ඇති කරයි. සතුරන් පරාජය කිරීමට හැකි දිනයකි. අජීර්ණය වැනි රෝග හට ගනී. නඩු හබවලට පැටලීමට ඉඩ ඇත. විවාහ යෝජනා ආදිය ගැන දෙවරක් කල්පනා කළ යුතු දිනයකි. කෝවිලකට හෝ පන්සලකට ධාන්‍ය වර්ග පූජා කරන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02.

සිංහ
ව්‍යාපාර ආරම්භ කිරීමට සිත යොමු වේ. වැඩිහිටි උදව් උපකාර ලැබෙන දිනයකි.  ස්වයං රැකියාවලින් ලාභ ලැබේ. විවාහ ජීවිතය යහපත් වේ. දරුවන්ට සුබ දවසකි. කාර්මික හා ගණිතය සම්බන්ධ විෂයයන් තෝරා ගැනීමට අද දින සුබ වේ. පවුලේ අය වෙනුවෙන් මුදල් වියදම් කිරීමට කටයුතු යෙදේ. කලාවට ලැදි වේ. ආමාශගත රෝග ඇති වීමට ඉඩකඩ ඇත. හමේ රෝග ඇති වේ. පියාට ඉතා සුබ වේ. වැඳුම් පිදුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ජය වර්ණය - රතු,  ජය අංක - 01.

කන්‍යා
කපටි මිත්‍රයන් ආශ්‍රයට ලැබේ. ඉඩකඩම් යාන වාහන පිළිබඳ ගැටලු ඇති වේ. මානසික මට්ටම දුර්වල වේ. කලකිරීම් ඇති විය හැකිය. ඉහළ තනතුරු ලැබේ. ගමන් බිමන් වැඩි වේ. පුරුෂ පක්ෂය ස්ත්‍රී පක්ෂයට බොහෝ ලැදි වේ. විවාහය තුළ ගැටුම් ඇති වේ. උපක්‍රමශීලී වේ. දරුවන් රෝගාබාධවලට ලක්විය හැකිය. සේවකයන් තමන්ට අකීකරු වේ. සහෝදරීට කරදර ඇති වේ. මැසි මදුරු ආදීන්ගෙන් ප්‍රවේසම්වන්න. බණ පොතක් පූජා කරන්න. ජය වර්ණය - කොළ,   ජය අංකය - 05.

තුලා
ඥාතීන්ගේ හා වැඩිහිටියන්ගේ ගෞරවයට පාත්‍ර වේ. උසස් ගති නිසා යහපත් මිතුරන් හමු වේ. සමාජයේ සුබ සාධක කටයුතුවලට සහභාගී වන දිනයකි. ඉඩකඩම් මිල දී ගැනීමට සිත යොමු වේ. ධාර්මික ජීවිතයක් ගත කරයි. පියාට ඉතාම සුබ වේ. සමාජයේ අන් අයට උදව් කිරීමට සිත් දේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට යහපත් වේ. ප්‍රදේශයෙන් පිට දුෂ්කර ප්‍රදේශවල ඇවිදීමට සිදු වේ. දණහිස් ආබාධ මතු කරයි. එළඟිතෙල්, මුදවාපු කිරි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06.

වෘශ්චික
සතුරන් පරාජය කළ හැකිය. නම්බු නාම ලැබෙන දිනයකි. ආරක්ෂක අංශයේ සේවයට බැඳීමට සුදුසු වේ. සොහොයුරන්ට අපල ඇති කරයි. පවුලේ ගැටලු ඇති වේ. මානසික පීඩනය තදින්ම දැනෙන දිනයකි. තැන්පත් ධනය වැය කිරීමට හේතු යෙදේ. නපුරු මෙන්ම අපරාධකාරී දේට පෙලඹීමට ඉඩ ඇත. ගමන් බිමන් යෑමේ දී මඟතොටේ දී අනතුරු ඇතිවීමට ඉඩ ඇත. එබැවින් කල්පනාකාරීවන්න. ඇස් පෙනීමේ දුර්වලතා හටගනී. පියාට සුබ නොවේ. මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රතු,   ජය අංකය - 09.

ධනු
වේගවත් වචන නිසා සිත් තැවුල් ඇති වන බැවින් කල්පනාකාරීවන්න. ප්‍රේම සබඳතා ස්ථිර කර ගැනීමට සුදුසු දිනයකි. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට කාර්මික, පරිගණක තාක්ෂණය වැනි විෂයයන් තෝරා ගැනීමට සුදුසු දිනයකි. අඹු සැමියන් අතර ගැටුම් ඇති විය හැකිය. සමේ රෝග සෑදිය හැකිය. මියගිය ඥාතියකුගේ පින්කමකට සහභාගී වේ. ව්‍යාපාර ගිවිසුම් ආදියට අත්සන් කිරීමට ද අද සුභ දිනයක් නොවේ. ඉර බැසීමට විනාඩි 45 කට පෙර දුගීන්ට පරිත්‍යාග කරන්න. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03.

මකර
ව්‍යාපාර ආරම්භයට සුදුසු වේ. කැපී පෙනෙන චරිතයක් වේ. පවුල් ජීවිතයේ ගැටලුවල දී දැඩි තීරණවලට එළැඹීම යහපත් නොවනු ඇත. කතාවෙහි දක්ෂ වේ. උසස් යහපත් ගති පැවතුම් නිසා යහපත් මිතුරන් ආශ්‍රයට ලැබේ. සතුරන් පරාජය කොට ජය ලබාගත හැකි දිනයකි. ස්ථාන මාරුවීම් ඇති වේ. විදේශ ගමන් බලාපොරොත්තු වන අයට ඒ සඳහා අයදුම් කිරීමට සුදුසු දිනයකි. වියදම වැඩි වේ. සහෝදර සහෝදරියන්ට සුබ වේ. දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 08.

කුම්භ
මෙහෙකරුවන්ගෙන් වැඩ ගැනීමට හැකි දිනයකි. මිතුරන්ගෙන් උපකාර ලැබේ. බුද්ධිමත් වේ. උසස් අධ්‍යාපනය ලබන්නන්ට ඉතාම සුදුසු දිනයකි. සමාජයෙන් හෝ රාජ්‍ය අංශයෙන් ගරු නම්බු නාම ලැබීමට සුදුසු දිනයකි. ගමන් බිමන් ආදිය නිසා වෙහෙසකකර තත්ත්වයක් ඇති කරයි. රසවත් ආහාරපාන ආදිය ලැබෙන දිනයකි. හෘද රෝග පිළිබඳ අවදානමක් ඇති නිසා කල්පනාකාරී වන්න. ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06.

මීන
මවු පාර්ශ්වයේ ඥාතීන් සමඟ විරුද්ධ වේ. දේපළ පිළිබඳ ගැටලු ඇති වේ. ප්‍රේම සබඳතාවල දී රැවටීම්වලට ලක් වන බැවින් කල්පනාකාරීවන්න. අධ්‍යාපනය ලබන්නන්ට කරදරකාරී දිනයක් වේ. සමාජ කටයුතු කිරීමට මහජන සහයෝගය නිරතුරුවම ලැබේ. ව්‍යාපාර කර්මාන්ත වැනි දේ වලින් ආදායම ලැබේ. සමාජයේ පිළිගත් පුද්ගලයෙක් වෙයි. කලකින් හමු නොවූ මිතුරන් හමුවීමට අවස්ථාවක් ලැබේ. සතෙක් නිදහස් කිරීමට ආධාර කරන්න. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...

Comments

Populat Posts Last 7 Days

Xiaomi Redmi Note 9 Review

It's the cheapest Xiaomi phone in the new 2020 UK line-up, but is Redmi Note 9 the high-value proposition you're looking for?
Should I Buy The Xiaomi Redmi Note 9?
Pros Competitive pricingQuad-lens cameraDual-4G3.5mm headphone jackCons Plastic bodyMediaTek chip sacrifices performance & battery lifeCamera focus can be softOur Verdict An excellent budget phone, but unless money is very tight the Redmi Note 9S offers better value still.

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

කමු ද ජුජුබ්ස් කෑල්ලක් 🍭🍭🍭🍭 (Let's Eat A Piece Of Jujubes)

🖊️අවශ්‍ය ද්‍රව්‍ය:
🥇සීනි කෝප්ප එකක් .
🥇වතුර කෝප්ප භාගයක් .
🥇ජෙලටින් මේස හැදි දෙකක් .
🥇ජෙලටින් දිය කර ගැනීමට වතුර කෝප්ප බාගයක් .
🥇රතු කහ කොළ වර්ණක බින්දුව බැගින් .

ෂුගර් කුකීස් හදන විදිහ (How To Make Sugar Cookies)

අද අපි කියලා දෙන්න යන්නේ දරුවන්ටම විශේෂ වූ කුකීස් වර්ගයක් ගැන. දරුවන්ට රසට කන්න පුළුවන් වගේම අම්මලට ලේසියෙන් හදන්නත් පුළුවන්. කඩෙන් මිලදී ගන්න බිස්කට් වගේ කල් තබාගැනීමේ ද්‍රව්‍ය මුකුත් දාන්නැති නිසා කිසිම බයක් නැතුව ළමයින්ට දෙන්නත් පුළුවන්නේ.
විනාඩි 30ක් වගේ සුළු වෙලාවකින් මෙය සාදා නිමකරගත හැකි වගේම කැමති ආකාරයට හැඩ කරගත හැකිය. එනම් අපි බලමු හදන්නේ කොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:(කුකීස් 12ක් හදන්න පුළුවන්)
බටර් 100gසීනි 100gබිත්තර 01පාන් පිටි 150gබේකින් පවුඩර් තේ හැඳි 01වැනිලා තේ හැඳි 01