MUSAWAN Song Lyrics - මුසාවන් ගීතයේ පද පෙළ

MUSAWAN Song Lyrics - මුසාවන් ගීතයේ පද පෙළ
Song Title : MUSAWAN (මුසාවන්)
Artist : UMARIA
Melody : Umaria Sinhawansa
Music : Kasun Wickramasinghe
Lyrics : Kasun Wickramasinghe
Mix and master : Vinod @eargear studio 1


මා ඉතිං කෙසේ
පවසන්න දෝ මෙසේ
මම යමි නුඹෙන් මිදී
දුර ඇදී

ආදරේ නැතී
හිතකින් ඵලක් නෑතී
නුඹ කාගෙදෝ
පෙමක් බලා හිඳී

ලෝකයක් වගේ
ප්‍රේමයක් මැවූ හැටී
පාට පාට හීනයේ
මුසාවන්

ලෝකයක් වගේ
ප්‍රේමයක් මැවූ හැටී
පාට පාට හීනයේ

තනියෙන්ම අමුනා
ගැලපීම සෙව්වා
රැකගන්න ප්‍රේමේ මගේ
පරවෙන්න පිපෙනා
මල රැගෙන සරසා
රැවටෙන්නෙ හිතමයි මගේ

හඬලා ඉතිං
කුමකට සිතින්
පැලඳූ මුදුව හින්දා
හැඳිලා ඉතිං
කුමකට ලඟින්
මට මන්
නැතිවෙලා

ලෝකයක් වගේ
ප්‍රේමයක් මැවූ හැටී
පාට පාට හීනයේ
මුසාවන්

ලෝකයක් වගේ
ප්‍රේමයක් මැවූ හැටී
පාට පාට හීනයේ
මුසාවන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
MUSAWAN Song Lyrics - මුසාවන් ගීතයේ පද පෙළ MUSAWAN Song Lyrics - මුසාවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2026 Rating: 5

0 comments:

Post a Comment