Song Title : Indura Pawasannam (ඉඳුරා පවසන්නම්)
Artists : Supun Perera & Hirushi
Melody & Music : Kasun Wickramasinghe
Lyrics : Ansaf Ameer
Keys & additional arrangements : Senanga Dissanayake
Guitars : Dilruk Samaradiwakara
Percussions : Jineth Wijekoon & Shammika Mohotti
Mix & Master : Kasun Wickramasinghe
Recordings : Rabbitunes Studio
Distribution : Bonfire Sri Lanka
Executive Producers : Supun Perera & Hirushi
හමුවෙන්න ඕනේ ආදරේ
හිමිවෙන්න ආයේ මේ භවේ
ඉදුරා පවසන්නම් ආලේ
සොදුරේ නුඹ අහසක් වාගේ
මේ තරම් ආදරේ
නෑ තවත් ජීවිතේ
වැටෙනා හැම හුස්මක් ගානේ
දැනුනා හිත අස්සෙන් ආයේ
පෑ සිනාවේ
පාවුනේ ආලේ
හීන ගානේ ගේනා දෑස
පේනා මානයේ
වේදනාව නේනා
හාදු ඕනා ආදරේ
සීත මාරුතේ
පීදෙනා සඳේ
ඈදුනා හිතේ
මා සේයාවේ
මේ භවේ පුරා
ලංවී සොයා මේ යාමේ
ප්‍රේමියෙන් නුඹෙන් මා
නිවෙන්නේ
ඉදුරා පවසන්නම් ආලේ
සොදුරේ නුඹ අහසක් වාගේ
මේ තරම් ආදරේ
නෑ තවත් ජීවිතේ
වැටෙනා හැම හුස්මක් ගානේ
දැනුනා හිත අස්සෙන් ආයේ
පෑ සිනාවේ
පාවුනේ ආලේ
හීන ගානේ ගේනා දෑස
පේනා මානයේ
වේදනාව නේනා
හාදු ඕනා ආදරේ
හමුවෙන්න ඕනේ ආදරේ
හිමිවෙන්න ආයේ මේ භවේ
ඉදුරා පවසන්නම් ආලේ
සොදුරේ නුඹ අහසක් වාගේ
මේ තරම් ආදරේ
නෑ තවත් ජීවිතේ
වැටෙනා හැම හුස්මක් ගානේ
දැනුනා හිත අස්සෙන් ආයේ
පෑ සිනාවේ
පාවුනේ ආලේ
හීන ගානේ ගේනා දෑස
පේනා මානයේ
වේදනාව නේනා
හාදු ඕනා ආදරේ

0 comments:
Post a Comment