Song Title : Pemwanthiye (පෙම්වන්තියේ)
Artist : Piyath Rajapakse
Melody : Piyath Rajapakse
Lyrics : Piyath Rajapakse
Music : Kavishka Dombawela (K2) | Piyath Rajapakse
Music Produced, Mix & Mastered : Kavishka Dombawela (K2)
Flutes : Madusara Liyanage
Guitarist : Ranil Goonawardane
රෑ පුරා නුඹේ දෙනෙතට හුරුව
තරව මිටි කරන් අතැගිලි හදවතට
නිවෙයි හිමින් නුඹ පිරිමදින හිත
දුකක් නැතිව යා හැකිද මට පරලොවට
කුරුල්ලෝ හැර ගියාවේ මා
නුඹ මා එක්ක පියාඹා ගියේ
නුඹේ කදුලැල් මා මියැදේ
නුඹේ සිනහව මා ජීවත් කරවයි
පෙම්වන්තියේ
පෙම්වන්තියේ
ඔබේ ආදරේ
ඔබේ ආදරේ
පෙම්වන්තියේ
පෙම්වන්තියේ
ඔබේ ආදරේ
ඔබේ ආදරේ
නුඹ නොදනී නුඹ වට සුවඳ
නුඹ නොදනී නුඹ යට මට ඇති ඒ සෙවන
නුඹ නොදනී නුඹ ගෙන දෙන සුවය
නුඹ ස්පර්ශය නැති හැමදේ මට රලුය
කුරුල්ලෝ හැර ගියාවේ මා
නුඹ මා එක්ක පියාඹා ගියේ
නුඹේ කදුලැල් මා මියැදේ
නුඹේ සිනහව මා ජීවත් කරවයි
පෙම්වන්තියේ
පෙම්වන්තියේ
ඔබේ ආදරේ
ඔබේ ආදරේ
පෙම්වන්තියේ
පෙම්වන්තියේ
ඔබේ ආදරේ
ඔබේ ආදරේ

0 comments:
Post a Comment