Song Title : Chuttak Chuttak (චුට්ටක් චුට්ටක්)
Singing : Yohani De Silva
Composed by : Sankha B
Lyrics by : Sankha B
Music Produced by : Adeesha Beats
Mastering Engineer : Misjah @24mastering
Special Thanks : Samra Adam & Shuaib Yusoof
Puthula Sumathipala Mayakaduwa, Dhanakshitha Kodituwakku
කන්දලම් පුරේ මුදුනු කර
චූටි කාමරේ අදින හැම හුස්ම යා වුනේ
ඔබගේ හද පන්නා
හාදුවෙන් මෙසේ ඇදෙන හැම හීන රාමුවේ
නොදුටු හැම අන්දකාරයේ ඔබ සෙනෙහේ හංගා
I Just want you
චුට්ටක් චුට්ටක් චුට්ටක්
බලන්න මා දිහා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
කියන්න චේතනා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
හදන්නේ මාලිගා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
චුට්ටක් චුට්ටක්
මා ඔබේම වෙන්නද මං තාම දන්නේ නෑ
දැන් ලයේ නුරාවෙන් වෙලී පිළිගන්න බෑ
I Just want you
චුට්ටක් චුට්ටක් චුට්ටක්
බලන්න මා දිහා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
කියන්න චේතනා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
හදන්නේ මාලිගා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
චුට්ටක් චුට්ටක්
I Just want you
Every time you come around me like a drum,
My heart wants to go astray
Took a little time to get you
I don't want us to throw it all away
when you look at me,
I lose control
It's like diving right into my soul
I Just want you
චුට්ටක් චුට්ටක් චුට්ටක්
බලන්න මා දිහා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
කියන්න චේතනා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
හදන්නේ මාලිගා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
චුට්ටක් චුට්ටක්
I Just want you
චුට්ටක් චුට්ටක් චුට්ටක්
බලන්න මා දිහා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
කියන්න චේතනා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
හදන්නේ මාලිගා
චුට්ටක් චුට්ටක් චුට්ටක්
චුට්ටක් චුට්ටක්

0 comments:
Post a Comment