Mage Duwe Song Lyrics - මගෙ දුවේ ගීතයේ පද පෙළ

Mage Duwe Song Lyrics - මගෙ දුවේ ගීතයේ පද පෙළ
Song Title : Mage Duwe (මගෙ දුවේ)
Artist : Supun Perera
Melody : Dinesh Gamage
Lyrics : Nisal Gamage
Music, Mix & Mastered by Amith Guru @ Icon Rain
Guitar : Prakash Ranasinghe
Veena : Wageshan Shivanathan


සැනසීම ලැබුනාද නැවතී සිතාවි ඈ
දරු ස්නේහ ඇති දාක හඳුනාගනීවි ඈ
හිනිපෙතම සොයා ලුහුබඳින තුරා
හමු නොවී තියේවී ජීවිතේ
සුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක්
තියේද මගෙ දුවේ

ලෝකේ ඔබේ අතනොහරිනා ආයාසයෙන්
සිහින දකිනා
නොලැබෙනා දේට දුකක් වෙන්නෙපා
ආඩම්බරෙන් නුඹව රකිනා සේනා
සැදෙයි සැවොම රැඳෙනා
නොවටිනා මාව මතක් වෙන්නෙපා
තුරුලේ සුව මා ගෙන ආ ලෙස පෙරදා
තරමින්ම දැනුනානම් ජීවිතේ

අංගාර වැස්සේ උතුරනා
ගංගා වගේ පැමිනි දුක මා
මහමෙරක් සේම දරන් උන් එදා
රෑ නින්ද බෝ වෙන්න හිතලා
ඈ ගාව මා නින්ද වැරුවා
රැකගෙනා හීන වලක්වනෙපා
තනිවී ගෙවෙනා හිතේ දුක නිවලා
එනවාද මම තාම පාලුවේ

හිනිපෙතම සොයා ලුහුබඳින තුරා
හමු නොවී තියේවී ජීවිතේ
සුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක්
තියේද මගෙ දුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Duwe Song Lyrics - මගෙ දුවේ ගීතයේ පද පෙළ Mage Duwe Song Lyrics - මගෙ දුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2025 Rating: 5

0 comments:

Post a Comment