Kulundul Araliya Mal Song Lyrics - කුළුඳුල් අරලිය මල් ගීතයේ පද පෙළ

Kulundul Araliya Mal Song Lyrics - කුළුඳුල් අරලිය මල් ගීතයේ පද පෙළ
Song Title : Kulundul Araliya Mal (කුළුඳුල් අරලිය මල්)
Artiste : Dhyan Hewage
Lyrics : Buddhi Sandeepa | Dhyan Hewage
Melody : Dhyan Hewage
Music Produced : @ChathumDulara‬
Guitars : Prakash Ranasinghe
Mixed & Mastered : Chathum Dulara, Mahiru Senarathne
Recording Engineer : Rashan Balasooriya at Zen Studios Colombo


රතු කම්මුල් හිනෑහී කියනා
නුඹ ලංවී මට ඉඟි කරනා
හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා
තනියෙන් හිත සොයනා රෑ මා
සඳ අස්සෙන් තරු ඉකිබින්දා
හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා

ලුහුබඳී මා
නුඹ සොයා ලා
රෑ සඳ හා
සොයනෙමී මා
හැරනොයාම අහසේ තරු සේමා

කුළුඳුල් අරලිය මල් තිබුණා
කඳුලින් පරවී නුඹ සේමා
කෙහෙරැල් ගවසා සුවඳින්
වියළීලා පෙම්

දෙතොලින් රූරන හැඟුමේ මා
නවතින බව නෑ කියලා මා
එනවානම් යලි කවදාවත්
නෑ හංගා

හොරැහින් කී ⁣දේ සිහි කරනා
ඉඳුනිල් දෙනුවන් මට කියනා
සිහිනෙන් මා නුඹ වෙතටම පිය මැන්නා
මට නොදැනිම තනිකම ⁣ගෙවුනා
පුන් සඳ නුඹමයි ලඟ රැඳෙනා
මල් සුවඳින් අප හදවත් උතුරන්නා

ලුහුබඳී මා
නුඹ සොයා ලා
රෑ සඳ හා
සොයනෙමි මා
හැරනොයාම අහසේ තරු සේමා

කුළුඳුල් අරලිය මල් තිබුණා
කඳුලින් පරවී නුඹ සේමා
කෙහෙරැල් ගවසා සුවඳින්
වියළීලා පෙම්

දෙතොලින් රූරන හැඟුමේ මා
නවතින බව නෑ කියලා මා
එනවානම් යලි කවදාවත්
නෑ හංගා

එනවානම් යලි කවදාවත්
නෑ හංගා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kulundul Araliya Mal Song Lyrics - කුළුඳුල් අරලිය මල් ගීතයේ පද පෙළ Kulundul Araliya Mal Song Lyrics - කුළුඳුල් අරලිය මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2024 Rating: 5

0 comments:

Post a Comment