Numbata Dunnu Aale Song Lyrics - නුඹට දුන්නු ආලේ ගීතයේ පද පෙළ

Numbata Dunnu Aale Song Lyrics - නුඹට දුන්නු ආලේ ගීතයේ පද පෙළ
Song Title : Numbata Dunnu Aale (නුඹට දුන්නු ආලේ)
Singing : Gajindu Fonseka
Music Produced: Gajindu Fonseka
Lyrics and Melody: Gajindu Fonseka
Mix and Master: Sangeeth Peries
Guitar: Pabasara Kannangara
Flute: Chamith Heshan
Video Director: Vinodh Jaymal, Gajindu Fonseka
DOP: Vishmith Rahul, Lakshan Deshapriya
Video Edit and Color Grade: Vinodh Jaymal
Artwork Drawing: Rashmi Madushanki
Title Designer: Maneesha Kawishan


නුඹට දුන්නු ආලේ ආයේ ගන්න බෑනේ
මට ඉන්න ඕනේ නුඹව පේන මානේ
මේ ප්‍රේම ගීතෙ නුඹයි බිසව මාගේ
මා කවුද නුඹගේ මේ පෙම් කතාවේ

නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම
ගංතෙර ළඟට නුඹ එනවාද
දන්නවා නුඹ නොඑනා වග
දන්නවා නුඹ නොඑනා වග

ඊයේ හවසත් හැඬුවා මම
ඊයේ හවසත් හැඬුවා මම

සනසන්නම් සිනහවකින් නුඹ
හිමි නොවුනත් ඔයා අද මට
සකුරා මල් පිපෙනා හවසක
හමුවෙමු ආයෙත් මතු භවයක

මට ඉන්න ඕනේ නුඹව පේන මානේ
අපි අපිට නෑනේ මේ ප්‍රේම ගීතේ

නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම
ගංතෙර ළඟට නුඹ එනවාද
දන්නවා නුඹ නොඑනා වග
දන්නවා නුඹ නොඑනා වග

ඊයේ හවසත් හැඬුවා මම
ඊයේ හවසත් හැඬුවා මම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numbata Dunnu Aale Song Lyrics - නුඹට දුන්නු ආලේ ගීතයේ පද පෙළ Numbata Dunnu Aale Song Lyrics - නුඹට දුන්නු ආලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 18, 2024 Rating: 5

0 comments:

Post a Comment