Pudumayak Wage Song Lyrics - පුදුමයක් වගේ ගීතයේ පද පෙළ

Pudumayak Wage Song Lyrics - පුදුමයක් වගේ ගීතයේ පද පෙළ
Song Title : Pudumayak Wage (පුදුමයක් වගේ)
Singing : Manasick,SANUKA ft. Drill Team Westnahira
Producer : Hiroo
Mastering  Engineer : Juda
Mixing  Engineer : Juda
Composer : Hasanka Wickramathna


විශ්වාසයක් නෑ ළඟ කිව්වේ මට “උඹ හෙන නරුමයෙක් වගේ”
ප්‍රශ්නාර්ථයක්! ඇයි උඹ කිව්වේ “පෙනුමෙන් මූ අදමයෙක් වගේ”
රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ

පුදුමයක් වගේ පුදුමයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ
පුදුමයක් වගේ පුදුමයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ මං දින්න තැනදී

මම දැක්කෙම නාරා වලක් හීන මත්තේ
කුලල් කාගන්න වෙර දරනවා කඩි ගුලක් පොරේ
පොත යටින් නෑ වැඩ පොත ඇතුලෙම බලි ගෑවා වහල උන් කොලේ
හැම මුලධර්ම සිද්ධාන්ත පිටුවල නෙමෙයි තිබ්බ සිහියෙයි බං මොලේ
ඇයි දිරවාගන්න බැරි ගහනවා බොරු මාන්නයෙන් පිරි ලෝකෙ උඹේ උස්සලා මං පොලේ

දරදඬු රෑප කායක් හඹා ගෙන එන්නේ මම උඹේ මනෝකායත්
එන්නේ පාළු කරන් ඕන බලකායක් ඕන පව්රක් බිඳන් මොන මහාපායක්
සේනා කලා රැස් මහා ජනකායක් නරඹන්න අද සැකසුවා භුමිය
උඹ ඉහට විසි කලත් මැසිවිලි පය ළඟ තිබ්බේ වගේ ජයසුරිය

විශ්වාසයක් නෑ ළඟ කිව්වේ මට “උඹ හෙන නරුමයෙක් වගේ”
ප්‍රශ්නාර්ථයක්! ඇයි උඹ කිව්වේ “පෙනුමෙන් මූ අදමයෙක් වගේ”
රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ

පුදුමයක් වගේ පුදුමයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ
පුදුමයක් වගේ පුදුමයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ මං දින්න තැනදී

බොට ඇත්තෙම සිතුම් පැතුම් පැරණි
වෙලා නැත්තෙම කාටත් කවදත් පැරදී
උඹ දැක්කෙම හැමදාම වැරදි
ඒකයි අදහාගන්න බැරි මං දින්න තැනදී

“වෙඩි වදන්” කිව්වත් උන් තියන්නේ කාටිස් දා
පින්සල එකෙක්ගේ ඒත් කියන්නේ Artist ලා
උඹ ඇති-දැඩි කල මොළ මැටිකැටේ පතබාන්නේ පොලේ වගේ මම batista

රෑ රෑ රෑ නින්දක් මරන්
වින්ද හැම කුසගින්නත් වරන්
බින්දා සිරිත් හුදෙක් හීනත් දරන්
හෙව්ව පනම්, කාලෙන් ගෙව්වා ගණන්

ඒත් අද සාඩම්බරයි! එදා හෙළු ඝන දහදිය අද ආඩම්බරයි
වරෙන් මනින්න උඹෙයි මගෙයි කරයි
මගේ එක වදනත් බොට වඩා බරයි boy!

විශ්වාසයක් නෑ ළඟ කිව්වේ මට “උඹ හෙන නරුමයෙක් වගේ”
ප්‍රශ්නාර්ථයක්! ඇයි උඹ කිව්වේ “පෙනුමෙන් මූ අදමයෙක් වගේ”
රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ

පුදුමයක් වගේ පුදුමයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ
පුදුමයක් වගේ පුදුමයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ මං දින්න තැනදී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pudumayak Wage Song Lyrics - පුදුමයක් වගේ ගීතයේ පද පෙළ Pudumayak Wage Song Lyrics - පුදුමයක් වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2024 Rating: 5

0 comments:

Post a Comment