Mage Puthe Numbata Song Lyrics - මගේ පුතේ නුඹට ගීතයේ පද පෙළ

Mage Puthe Numbata Song Lyrics - මගේ පුතේ නුඹට ගීතයේ පද පෙළ
Song Title : Mage Puthe Numbata (මගේ පුතේ නුඹට)
ගායනය : අමරසිරි පීරිස්
තනුව/ සංගීතය : කලණි පෙරේරා
ගී පද : නිලාර් එන්. කාසිම්


මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවට
මං අමනාප වුණත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

පිච්ච මල් රටා හිසලන පිච්ච මල් හිනා පළඳින
ඇය ඇවිත් නුඹේ හෙවනැල්ලේ සෙවණ ලබන විට
ඒ උණුසුමෙ ජාති ජන්ම ලියා තියෙනවද

මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවට
මං අමනාප වුණත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

පුංචි කැදැල්ලේ සිරිකත ඔන්න ඈ ඇවිත් කුලගෙට
නුඹගෙ කියූ කිරි කැටියෙක් හිනා වෙලන විට
ඒ සිනහවෙ ජාති ජන්ම ලියා තියෙනවද

මගේ පුතේ නුඹට
මං කොහොමට දොසක් කියන්නද
නුඹ නුඹේ ලොවේ කිරුළු පැළැන්දට
වෙන බසක් දෙඩූවට රතු තිලක තියූවට
මං අමනාප වුණත්
ඇගෙ තරමට ආදරයක් කොහෙන් ලබන්නද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Puthe Numbata Song Lyrics - මගේ පුතේ නුඹට ගීතයේ පද පෙළ Mage Puthe Numbata Song Lyrics - මගේ පුතේ නුඹට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2024 Rating: 5

0 comments:

Post a Comment