Numba Daka Ma Song Lyrics - නුඹ දැක මා ගීතයේ පද පෙළ

Numba Daka Ma Song Lyrics - නුඹ දැක මා ගීතයේ පද පෙළ
Song Title : Numba Daka Ma (නුඹ දැක මා)
Singing : Sasindu Raveen
Producer: Santhur
Mastering  Engineer: DILU Beats
Mixing  Engineer: DILU Beats
Composer: Sasindu Raveen


මතකයන් අතරේ තනි වී මා
හීන රාශි හීන වේ ඔබ හා මා
විඩා නිවෙනා ඔබගේ සිනා
සුවදේ මතකේ වෙලිලා

නුඹ දැක මා නිවුනා
ඒ රුවමයි දැනුනා
කඳුලක රස මැවිලා
පාරනා

ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරේ නම්

ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරේ නම්

නුඹ දැක මා නිවුනා
ඒ රුවමයි දැනුනා
කඳුලක රස මැවිලා
පාරනා

තහනම් ද දැන් මට
ආදරේ දැනෙනවද
තනිවෙන්න දෙනවඩහ
ඔය දෑස මත සිරවී

මතකයන් අතරේ තනි වී මා
හීන රාශි හීන වේ ඔබ හා මා
විඩා නිවෙනා ඔබගේ සිනා
සුවදේ මතකේ වෙලිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numba Daka Ma Song Lyrics - නුඹ දැක මා ගීතයේ පද පෙළ Numba Daka Ma Song Lyrics - නුඹ දැක මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 18, 2024 Rating: 5

0 comments:

Post a Comment