Rosa Yaaye Song Lyrics - රෝස යායේ ගීතයේ පද පෙළ

Rosa Yaaye Song Lyrics - රෝස යායේ ගීතයේ පද පෙළ
Song Title : Rosa Yaaye (රෝස යායේ)
Vocals : Ashanya Premadasa
Lyrics : Manuranga Wijesekara
Melody : Dinesh Gamage
Music : Gayan Randy
Directed by : Sandesh Bandara
Cinematography : Dinuka Chamod

Dial Now...  " Rosa Yaaye " song as your RingIn Tone..
☎ Dialog - 8712629149
☎ Mobitel - 74751890
☎ Hutch - 369517616
☎ Airtel - 8880123561


රෝස යායේ රෝස මල් කතාවේ
රෝස හීනේ කුමරි මා නේ
ඈත කන්දේ සුදු සේල මාල බැන්දේ
පේන හීනේ කුමරි මාගේ

ඔයයි මමයි ආදරෙන්ම හුරතලෙන්
කාලයක් ඉන්න ඕන
ඉතින් ඉතින් දැන් කියන්න ආදරෙන්
මා අතින් තියන්න ආලේ

රෝස යායේ රෝස මල් කතාවේ
රෝස හීනේ කුමරි මා නේ
ඈත කන්දේ සුදු සේල මාල බැන්දේ
පේන හීනේ කුමරි මාගේ

මල් වත්තක මල්
හිතේ තියන් ඉන්නේ මං
ඔයත් එක්ක දැං
යන්න වුනොත් ඉතිං යං

පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ

පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ

හදින්ම පුදන්න මටත් ඕනේ ආදරේ
සැබෑව තුරුල්ව ආයේ
තදින්ම ළඟින්ම බදා
ගන්න මං අනේ
රෝස පාට හීන මාවතේ
රෝස මල් කුමාරි නේද මා හා

රෝස යායේ රෝස මල් කතාවේ
රෝස හීනේ කුමරි මා නේ
ඈත කන්දේ සුදු සේල මාල බැන්දේ
පේන හීනේ කුමරි මාගේ

ඔයයි මමයි ආදරෙන්ම හුරතලෙන්
කාලයක් ඉන්න ඕන
ඉතින් ඉතින් දැන් කියන්න ආදරෙන්
මා අතින් තියන්න ආලේ

රෝස යායේ රෝස මල් කතාවේ
රෝස හීනේ කුමරි මා නේ
ඈත කන්දේ සුදු සේල මාල බැන්දේ
පේන හීනේ කුමරි මාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Yaaye Song Lyrics - රෝස යායේ ගීතයේ පද පෙළ Rosa Yaaye Song Lyrics - රෝස යායේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 26, 2023 Rating: 5

0 comments:

Post a Comment