Sithivili Nim Nathi Song Lyrics - සිතිවිලි නිම්නැති ගීතයේ පද පෙළ

Sithivili Nim Nathi Song Lyrics - සිතිවිලි නිම්නැති ගීතයේ පද පෙළ
Song Title : Sithivili Nim Nathi (සිතිවිලි නිම්නැති)
ARTIST : Sandeep Jayalath
LYRICS : Kusala Vidanapatirana
MELODY & MUSIC : Nimesh Kulasinghe
ADDITIONAL SYNTH : Ruma Liyanage
Teledrama : Rosa Teledrama Song - දෙරණ TV


සිතිවිලි නිම් නැති කළඹවනා
සුසිනිදු හුස්මක පහස දෙනා
හසගන ඇසි පිය ගසන පමා
නෙතු තිර පැටලෙන ලගට වෙලා

ආයෙත් ආයේ දෑසින් දෑසේ
සිහින සරා සඳ
තාලෙන් තාලේ හීයෙන් හීයේ
සලිත කලා ගත

ආයෙත් ආයේ දෑසින් දෑසේ
සිහින සරා සඳ
තාලෙන් තාලේ හීයෙන් හීයේ
සලිත කලා ගත

ලග දැවටෙන තැවරෙන
උමතු නුවන් විල
සියොලග නැලැවිලි
සුසුම් සලා

බැදි දෙවගන හිත පිරි
රෝස යහන් සිරි
හදවත හසුරන
සිහින මවා

සොයා සොයා
මගනොහැරම
රටා මවා
සිනා සුසුම් පොද

සොයා සොයා
මගනොහැරම
රටා මවා
සිනා සුසුම් පොද

ආයෙත් ආයේ දෑසින් දෑසේ
සිහින සරා සඳ
තාලෙන් තාලේ හීයෙන් හීයේ
සලිත කලා ගත

ආයෙත් ආයේ දෑසින් දෑසේ
සිහින සරා සඳ
තාලෙන් තාලේ හීයෙන් හීයේ
සලිත කලා ගත

ලග දැවටෙන තැවරෙන
උමතු නුවන් විල
සියොලග නැලැවිලි
සුසුම් සලා

බැදි දෙවගන හිත පිරි
රෝස යහන් සිරි
හදවත හසුරන
සිහින මවා

ලග දැවටෙන තැවරෙන
උමතු නුවන් විල
සියොලග නැලැවිලි
සුසුම් සලා

බැදි දෙවගන හිත පිරි
රෝස යහන් සිරි
හදවත හසුරන
සිහින මවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithivili Nim Nathi Song Lyrics - සිතිවිලි නිම්නැති ගීතයේ පද පෙළ Sithivili Nim Nathi Song Lyrics - සිතිවිලි නිම්නැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 22, 2023 Rating: 5

0 comments:

Post a Comment