Salena Nuwan Song Lyrics - සැලෙනා නුවන් ගීතයේ පද පෙළ

Salena Nuwan Song Lyrics - සැලෙනා නුවන් ගීතයේ පද පෙළ
Song Title : Salena Nuwan (සැලෙනා නුවන්)
ARTIST : Falan Andrea
LYRICS : Shehan Galahitiyawa / Niduk Madushika
MELODY & MUSIC : Chathurangana De Silva
DIRECTOR : Sriyantha Prasad Rathnayaka 
SCRIPT : Niduk Madushika
MAKE UP : Gayan Mapalagama
CAMERA : Nishan Hasitha
EDITOR : Sanjaya Kaluhannadige
Teledrama : Salena Nuwan Teledrama Song - දෙරණ TV

Dial Now... For " Salena Nuwan " song as your RingIn Tone...
☎Mobitel:  74747656
☎Hutch:  369576198
☎Dialog:  8711098677


සැලෙනා නුවන් - ගෙනෙනා පැතුම්
නොසිතු ලෙසින් මා බැදිලා සිතින්
සැලෙනා නුවන් - ගෙනෙනා පැතුම්
නොසිතු ලෙසින් මා බැදිලා සිතින්
ළඟ ඉන්න හැකි වේද - සෑමදා මෙසේ
දුර යන්න සිතු වේද - දිනක ජීවිතේ

ජීවිතයේ ගමනක් ඇති
දෑතම පටලාන යන්නම් ඉතීම්
රිදුමක්ද ඒ සිහිනේ
කඳුලක් ද මේ දෑසේ
නවතීද මේ මාවතේ

සැලෙනා නුවන් - ගෙනෙනා පැතුම්
නොසිතු ලෙසින් මා බැදිලා සිතින්

නොකියාම හිතමතට වී
අදිනා තැන් සිහින නුඹ දන්නැති
හදුනන්නේ හිත මාගේ ළඟ ඉන්න මේ දෑසේ
අපි යමුද ඒ මාවතේ

සැලෙනා නුවන් - ගෙනෙනා පැතුම්
නොසිතු ලෙසින් මා බැදිලා සිතින්
ළඟ ඉන්න හැකි වේද - සෑමදා මෙසේ
දුර යන්න සිතු වේද - දිනක ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Salena Nuwan Song Lyrics - සැලෙනා නුවන් ගීතයේ පද පෙළ Salena Nuwan Song Lyrics - සැලෙනා නුවන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2023 Rating: 5

0 comments:

Post a Comment