Rosa Ru Lande Song Lyrics - රෝස රූ ළඳේ ගීතයේ පද පෙළ

Rosa Ru Lande Song Lyrics - රෝස රූ ළඳේ ගීතයේ පද පෙළ
Song Title : Rosa Ru Lande (රෝස රූ ළඳේ)
ARTIST : Dinusha Dissanayake / Upeka Nirmani
LYRICS : Shehan Galahitiyawa
MELODY & MUSIC : Naveen Dilshan
MIX AND MASTERING : Gayan C Bentharage
Teledrama :  Piyawadani Theme Song - දෙරණ TV


රෝස රූ ළඳේ

තුරු යායේ මුනු මුනු ගෑවේ
සඳ යාමේ පා නඟලා
මගෙ දෑතේ වෙලි වෙලි ආවේ
පැතු හීනේ රූ එලලා

කඳුලේ සුසුමේ මට දෙන්න ආදරේ
ළඳුනේ සිතුසේ සැතපෙන්න මා හදේ
මට දැනෙනා සඳ ඔබ මාගේ
හිත හැදෙනා කවි පොත වාගේ
මා නිවනා මා පතනා
රෝස රූ ළඳේ

රෑ පුරා මවනා සරා කතා
පෑ නුරා දැනුනා රැයේ පවා

මේ ප්‍රිය වදනේ 
මා සිත බැඳුනේ
ඈ නෙතු සඟලේ
පෙම රෑ දිවා මැවේ

ආකහේ මැවෙනා සඳේ රටා
මා හදේ අතුරා මුවේ සිනා

මා මන අරණේ
ඈ රුව සැනසේ
මේ මතු සසරේ
හිත ඈ නිසා නිවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Ru Lande Song Lyrics - රෝස රූ ළඳේ ගීතයේ පද පෙළ Rosa Ru Lande Song Lyrics - රෝස රූ ළඳේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2023 Rating: 5

0 comments:

Post a Comment