Me Ware Kumari Balalla Song Lyrics - මේ වාරේ කුමාරී බලල්ලා ගීතයේ පද පෙළ

Me Ware Kumari Balalla Song Lyrics - මේ වාරේ කුමාරී බලල්ලා ගීතයේ පද පෙළ
Song Title : Me Ware Kumari Balalla (මේ වාරේ කුමාරී බලල්ලා)
Singing : Kaveesha Kaviraj


මේ වාරේ කුමාරී බලල්ලා
වාගේමයි ජමාරේ දමල්ලා
මේ කාලේ අරාබී අහල්ලා
වාගේමයි ජමාරේ දමල්ලා

මහසේනා
අර උතුරු දෙසින් දකුණු දෙසින් මෙහෙට වරෙල්ලා
අර පේනා
සුර රැජින මගේ ළගට මෙහේ ගන්න වරෙල්ලා

මහසේනා
අර උතුරු දෙසින් දකුණු දෙසින් මෙහෙට වරෙල්ලා
අර පේනා
සුර රැජින මගේ ළගට මෙහේ ගන්න වරෙල්ලා

හරි දමව් දමව් හුරේ දමව් තාලේ සොයාලා
හැරී රගව් රගව් තාලේ අරන් හොදට රගල්ලා
ඇය මගෙයි මගෙයි මටම කියලා
රැය දිලෙයි දිලෙයි සතුට ගලයි සැපට ඉදිල්ලා

මේ වාරේ කුමාරී බලල්ලා
වාගේමයි ජමාරේ දමල්ලා
මේ කාලේ අරාබී අහල්ලා
වාගේමයි ජමාරේ දමල්ලා

ඉග සුග නලෝලා
අර බෙරේ වයන් එන තාලෙට සොලෝලා
මනාලී
මනාලී දැන් මගේ කියා කියාලා
අර බදිද්දී
බදිද්දී රන් මාලේ ගෙලේ දිලේයා
පැතුම් මිටක් හිතේ දරා පියුම් වගේ පිපේයා
සිතුම් පැතුම් රැයම පුරා හැගුම් අතේ දරායා
අදින් පසුව රජ වාසල සරා සඳක් නැගීලා
සඳක් රැයේ රැජිනක් වී එලියක් දේ ගලාලා ගෝමා
එලියක් දේ ගලාලා ගෝමා

මේ වාරේ කුමාරී බලල්ලා
වාගේමයි ජමාරේ දමල්ලා
මේ කාලේ අරාබී අහල්ලා
වාගේමයි ජමාරේ දමල්ලා

මහසේනා
අර උතුරු දෙසින් දකුණු දෙසින් මෙහෙට වරෙල්ලා
අර පේනා
සුර රැජින මගේ ළගට මෙහේ ගන්න වරෙල්ලා

මහසේනා
අර උතුරු දෙසින් දකුණු දෙසින් මෙහෙට වරෙල්ලා
අර පේනා
සුර රැජින මගේ ළගට මෙහේ ගන්න වරෙල්ලා

හරි දමව් දමව් හුරේ දමව් තාලේ සොයාලා
හැරී රගව් රගව් තාලේ අරන් හොදට රගල්ලා
ඇය මගෙයි මගෙයි මටම කියලා
රැය දිලෙයි දිලෙයි සතුට ගලයි සැපට ඉදිල්ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Ware Kumari Balalla Song Lyrics - මේ වාරේ කුමාරී බලල්ලා ගීතයේ පද පෙළ Me Ware Kumari Balalla Song Lyrics - මේ වාරේ කුමාරී බලල්ලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2023 Rating: 5

0 comments:

Post a Comment