Oya haguman (Lalavata 2) Song Lyrics | ඔය හැඟුමන් (ල ලාවට 2) ගීතයේ පද පෙළ

Oya haguman (Lalavata 2) Song Lyrics | ඔය හැඟුමන් (ලා ලාවට 2) ගීතයේ පද පෙළ
Song Title : Oya haguman (Lalavata 2) (ඔය හැඟුමන්(ල ලාවට 2))
Performed By Nethmini Ft. Jtsp boy
Produced By Shehad
Reproduced By Jtsp beatz
Mix & Master By Jtsp Studio
Written By Adhi mr & Jtsp boy
presents : a2films production
Director : Asala Abesinghe
D.O.P : Edit & Colorist - Asala Abesinghe
a2films P.M : Dilan D Rajapaksha
Artwork : Nilame Graphicz ( TITAN MUZIC RECORDZ )
Record Label : Bee Music Division of TITAN MUZIC RECORDZ
♪POWERING BY TR TUNES DISTRBUTION


ඔය හැගුමන් එක හිතම මවිත
කාටත් හොරා දෙනෙත සලිත
අදරේ දෝරේ ගලන්නෙ මසිත
නුබ ලග හැගුමන් චකිත
තවල යමුකො ආදරෙන් මත්වී
කුමරෝ නුබම මගේ මේ
ආසයිනේ නුබ හා තනිවි 
අලේ විදිමුද කාටත් රහසේ

නුබ තමා
කොල්ලො නුබ තමා
කෙනා නුබ තමා
හද මගේ අව්ලනා
ඒ මුව සිනා සිත මගෙ රවටනා
රාගී හැගුම් පිනවනා
කොල්ලෝ නුබ මගේ තමා

කෙල්ලේ
නුබ තමා
කෙල්ලෙ නුබ තමා
නාරි හැගුම් උතුරනා
හැඩකාරී නුබ තමා
මා මත් කලා
රාගී දෙනෙත් දල්වලා
නෙතු වශී කරවනා
කෙල්ලෙ නුබ මගේ තමා

යන හැටි
ඇගේ කෙල්ලෙ නිතබ සලා
මා වසග කලා
නුබ නෙතගින් බලා
මල් සරා ඇයි තාමත් පමා
සීනෙන් දැක්ක කුමරී නුබ තමා
මෙල්ල නෑ මට දැන් මාවත්
නුබ වගේ දැනුනේ නෑ මටනම් කාවත්
මම ආදර පිපාසෙන් හාමත්
අතරමං නුබෙ නෙතු අස්සේ තාමත්
ආදර කටකාරී නුබ තමයි බාරි
ලස්සනයි කෙල්ලෙ ඔයට සාරි
ගමේ හැඩකාරි
මගෙ මනමාලි
දෑත් පටනල් යමුකෝ සවාරී

නුබ තමා
කොල්ලො නුබ තමා
කෙනා නුබ තමා
හද මගේ අව්ලනා
ඒ මුව සිනා සිත මගෙ රවටනා
රාගී හැගුම් පිනවනා
කොල්ලෝ නුබ මගේ තමා

කෙල්ලේ
නුබ තමා
කෙල්ලෙ නුබ තමා
නාරි හැගුම් උතුරනා
හැඩකාරී නුබ තමා
මා මත් කලා
රාගී දෙනෙත් දල්වලා
නෙතු වශී කරවනා
කෙල්ලෙ නුබ මගේ තමා

ඔය හැගුමන් එක හිතම මවිත
කාටත් හොරා දෙනෙත සලිත
අදරේ දෝරේ ගලන්නෙ මසිත
නුබ ලග හැගුමන් චකිත
තවල යමුකො ආදරෙන් මත්වී
කුමරෝ නුබම මගේ මේ
ආසයිනේ නුබ හා තනිවි 
අලේ විදිමුද කාටත් රහසේ

නුබ තමා
කොල්ලො නුබ තමා
කෙනා නුබ තමා
හද මගේ අව්ලනා
ඒ මුව සිනා සිත මගෙ රවටනා
රාගී හැගුම් පිනවනා
කොල්ලෝ නුබ මගේ තමා

කෙල්ලේ
නුබ තමා
කෙල්ලෙ නුබ තමා
නාරි හැගුම් උතුරනා
හැඩකාරී නුබ තමා
මා මත් කලා
රාගී දෙනෙත් දල්වලා
නෙතු වශී කරවනා
කෙල්ලෙ නුබ මගේ තමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oya haguman (Lalavata 2) Song Lyrics | ඔය හැඟුමන් (ල ලාවට 2) ගීතයේ පද පෙළ Oya haguman (Lalavata 2) Song Lyrics | ඔය හැඟුමන් (ල ලාවට 2) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2023 Rating: 5

0 comments:

Post a Comment