Enna Aiye Enna Akke Sindu Kiyanna Song Lyrics | එන්න අයියෙ එන්න අක්කේ සිංදු කියන්න​ ගීතයේ පද පෙළ

Enna Aiye Enna Akke Sindu Kiyanna Song Lyrics | එන්න අයියේ එන්න අක්කේ සිංදු කියන්න​ ගීතයේ පද පෙළ
Song Title : Enna Aiye Enna Akke Sindu Kiyanna (එන්න අයියේ එන්න අක්කේ සිංදු කියන්න)
Singing : Ruwan Srilal


එන්න අයියේ
එන්න අක්කේ සිංදු කියන්න
මාත් එක්ක මෙන්න මෙහෙම
ඩිස්කෝ නටන්න
මාත් එක්ක ගී කියන්න පෙති ඕනේ නෑ
කුඩු ඕනේත් නෑ බොන්න ඕනේ නෑ

නෑ

එන්න අයියේ
එන්න අක්කේ සිංදු කියන්න
මාත් එක්ක මෙන්න මෙහෙම
ඩිස්කෝ නටන්න
මාත් එක්ක ගී කියන්න පෙති ඕනේ නෑ
කුඩු ඕනේත් නෑ බොන්න ඕනේ නෑ

කවුද කිවුවේ ඩිස්කෝ නැටුම
පැරටැයි කියලා
රටින් තමයි මෙව්වා ආවේ
පුරාණේ ඉදලා
මා කරනා මේ සටනට
සැවොම එක වෙලා
සහයෝගේ දෙන්න
පුංචි මෙමට අයියා අක්කලා

එන්න අයියේ
එන්න අක්කේ සිංදු කියන්න
මාත් එක්ක මෙන්න මෙහෙම
ඩිස්කෝ නටන්න
මාත් එක්ක ගී කියන්න පෙති ඕනේ නෑ
කුඩු ඕනේත් නෑ බොන්න ඕනේ නෑ

මෙරට උපන් සංගීතය
අගය කරමි මා
ඉගෙන ගන්න උදව් කරන්න
එයට ඉතින් දැන්
ඩිස් කරන්න කමලාසන්
අමිතාබච්චන්
පලවාලිදු පරදේෂෙට
මයිකල් ජැක්සන්

එන්න අයියේ
එන්න අක්කේ සිංදු කියන්න
මාත් එක්ක මෙන්න මෙහෙම
ඩිස්කෝ නටන්න
මාත් එක්ක ගී කියන්න පෙති ඕනේ නෑ
කුඩු ඕනේත් නෑ බොන්න ඕනේ නෑ

පුංචි මහත් චමගාලු
ගීත කියාලා
රටින් ආව අපේ ඩිස්කෝ
නැටුම් නටාලා
ජැක්සන්ගේ බැනියම්
දැන් ගලවල දාලා
ගහගන්න මගේ රූපය
ඔබේ බැනියමේ දාලා

එන්න අයියේ
එන්න අක්කේ සිංදු කියන්න
මාත් එක්ක මෙන්න මෙහෙම
ඩිස්කෝ නටන්න
මාත් එක්ක ගී කියන්න පෙති ඕනේ නෑ
කුඩු ඕනේත් නෑ බොන්න ඕනේ නෑ

එන්න අයියේ
එන්න අක්කේ සිංදු කියන්න
මාත් එක්ක මෙන්න මෙහෙම
ඩිස්කෝ නටන්න
මාත් එක්ක ගී කියන්න පෙති ඕනේ නෑ
කුඩු ඕනේත් නෑ බොන්න ඕනේ නෑ

එන්න අයියේ
එන්න අක්කේ සිංදු කියන්න
මාත් එක්ක මෙන්න මෙහෙම
ඩිස්කෝ නටන්න
ඩිස්කෝ නටන්න
ඩිස්කෝ නටන්න
ඩිස්කෝ නටන්න
ඩිස්කෝ නටන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Enna Aiye Enna Akke Sindu Kiyanna Song Lyrics | එන්න අයියෙ එන්න අක්කේ සිංදු කියන්න​ ගීතයේ පද පෙළ Enna Aiye Enna Akke Sindu Kiyanna Song Lyrics | එන්න අයියෙ එන්න අක්කේ සිංදු කියන්න​ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 14, 2023 Rating: 5

0 comments:

Post a Comment