Aye Aye Aye Enne Na Song Lyrics | ආයේ ආයේ ආයේ එන්නේ නෑ ගීතයේ පද පෙළ

Aye Aye Aye Enne Na Song Lyrics | ආයේ ආයේ ආයේ එන්නේ නෑ ගීතයේ පද පෙළ
Song Title : Aye Aye Aye Enne Na (ආයේ ආයේ ආයේ එන්නේ නෑ)
Singing : Ruwan Srilal


ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ

බාල කාලේ ඉස්කෝලේ
ගෙවුණ කාලේ ඉස්කෝලේ
ආයේ ආයේ ඉස්කෝලේ
එන්නේ නෑනේ ඒ කාලේ

ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ

පළමු පන්තිය හෝඩි පන්තිය
වසර දහතුන ලොකුම පන්තිය
ළදරු කාලය ළමා කාලය 
යොවුන් කාලය ගෙවුණි මේ ලෙස 
සදුදා අගහරුවදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා
සීනුව හඩවා පන්තිය අරබා විෂය මාලා නිසි හදාරා

ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ

දහතුන් වසරක් ගෙවුණි නොදැනිම
ගුරුවරු හයළුවෝ පොතපත අතරම
තවම රැව් දෙයි සිනුවේ නාදය 
ආයෙත් ආසයි යන්නට පාසල්
අ.පො.ස සා.පෙළ විෂය ධාරා අතර මදි වී ගෙවුණු හොරා
ජීව විද්‍යා ගණිත කලා පාසල යලි මට මතක් කළා

ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ

බාල කාලේ ඉස්කෝලේ
ගෙවුණ කාලේ ඉස්කෝලේ
ආයේ ආයේ ඉස්කෝලේ
එන්නේ නෑනේ ඒ කාලේ

ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ එන්නේ නෑ
ආයේ ආයේ ආයේ ආයේ ආයේ යන්න බෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aye Aye Aye Enne Na Song Lyrics | ආයේ ආයේ ආයේ එන්නේ නෑ ගීතයේ පද පෙළ Aye Aye Aye Enne Na Song Lyrics | ආයේ ආයේ ආයේ එන්නේ නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2023 Rating: 5

0 comments:

Post a Comment