රීරී බේරෙන මස් කෑලී පාර්සලේට ආ මහසොනා (Mahasona)

රීරී බේරෙන මස් කෑලී පාර්සලේට ආ මහසොනා (Mahasona) - Your Choice Way
ඉතින් මේක මේ කතාවේ කතානයකයා .මගේ සීය කෙනෙක් සීයලා ජීවත් වෙන්නේ ලුනුගල කියන දුශ්කර ගමේ.ගම මාරම ලස්සනයි වටේටම කදු.පාරවල් එහෙම හරියට නෑ.ගොඩක්ම කෑලෑව තියෙන්නේ ආන්ඩුවේ තේක්ක ගස් කෑලෑවල් එහෙම මෙහේ ගොඩක් තියනවා.මේ කතාව මීට අවුරුදු කිහිපයකට කලින් වෙච්චි සිදු වීමක්.අපේ සීයා මිනිහා තාමත් හයේ හතරේ පොර .ගාය උපරිම .යකෙක්ටවත් බය නම් නෑ . ම්නිහට තිබුනා බොහොම නරක පුරුද්දක් . ඒක තමයි දඩ මසට බොහොම කෑදරයි.කොටන තුවක්කුවකුත් සීයා ගාව තිබුනා.මිනිහට වෙලවක් කලාවක් නෑ මහ තිරිසන් රෑ යාමක උනත් මිනිහා කදක් බදින්න තුවක්කුවකුත් කරේ තියන් කෑලෑවට රින්ගන්න පස්ස ගෑහුවේ නෑ.මේහෙට බොහොම ඉක්මනට කලුවර වෑටෙනවා.ඒ වගේමයි සීතල රෑට පුදුම සීතලක් තියෙන්නේ.හවස හතර වෙද්දී සීතල අල්ලනවා.සීයට ඒවා ගානක් නෑ.ඉතින් මේ ගමේ තියනවා බේසම් වල කියලා ලස්සන දිය ඈල්ලක් .මේ හරියේ ගෙවල් දෙරවල් නම් කොහෙත්ම නෑ දිය ඈල්ල පාමුලින් වගේ යන කරත්ත පාරක් තියනවා.ඔය දිය ඈල්ල බිලිගන්න හොල්මන් ශොට් එකටම තියන තෑනක් රෑට බලුබල්ලෙක් ඔය පාරෙන් යන්නේ නම් නෑ දවල්ට කියලත් ඒ හෑටි වෙනසක් නෑ.ඔය පාර කෑලේ මෑදින් ගිහින් ට්කක් දුර ගමකට වෑටෙනවා.

ඔය ගමේ දෙමල අය ඉන්නේ ඉදලාහිටලා දවල්ට වාහනයක් දෙක්ක් වගේ තමයි ඔය පාරේ යන්නේ.සීයලගේ අයියා කෙනෙක් ඉන්නවා මම ඒ කියපු ගමේ .මිනිහත් සීයට දෙවෙනි නෑ.කිතුල් මදින එක තමයි කරන්නේ.මේ දිය ඈල්ල ගාවට සීයලගේ ගෙදර ඉදන් කදුකර අඩි පාරකට වඩා ටිකක් ලොකු පාරක් තියනවා. දවසක් සීයා ට සීයගේ අයියා පනිවිඩයක් එවනවා මුව මස් වගයක් තියනවා ඈන්න යන්න වරෙන් කියලා.සීයත් මොකද මස් වෑද්දනේ .හවස දෙකට විතර ගෙදරින් පිටත් වෙනවා අයියලාගේ ගෙදර යන්න කියලා.හවස් වෙද්දී ආපහු එන්න පුලුවන් නේ කියලා හිතාගෙන.සීයා අයියලාගේ ගෙදර යනකොට මේ දෑන් බාපු කිතුල් රා මුට්ටියක් තියන් අයියා ඉන්නවාලු මිනිහ එනකම් දෙන්නත් එක්ක රා පොල්කට්ට කට්ට හිස් කරනවාලු අනම් මනම් කතා කර කර කොහොමින් කොහොම හරි හවස් වෙලා දෑන් බිම් කරුවලත් වෑටුනලු.සීයත් මුව මස් ටික හබරල කොලයක ඔතා ගෙන යන්න පිටත් වුනාලු.කරුමේ කියන්නේ එදා අමාවක දවසක් එක අතක හුලු අත්තත් වන වනා සීයා පාර දිගේ දෑන් එනවලු.ඈත කන්දකින් ඈහුනලු නරි මූසල ව්දියට කෑ ගහන සද්දයක් .උබලම පොඩ්ඩක් කල්පනා කරලා බලාපල්ලා තිත්ත කරුවලක හුලුඅත්ත විතර්යි අතේ අමු කෑලෑවක් මෑද්දේ ඒ අස්සේ රෑහෙයියො මර ලතොනී දෙනවා.ඒ අස්සේ නරි මහා මූසල විදියට විලාප තියනවා.ඒ මදිවට ඉස්සරහින් බේසම් ඈල්ල .ඔය සිද්දිය වෙන කාලවකවානුවේ මාසයකට විතර කලින් ඔතන නාන්න කියලා අපු දෙමල කෙල්ලෙකුත් බිලි ගත්තලු .සීයටනම් අද වෙනදටත් වඩා අමුත්තක් තේරිලා.සීතලත් එන්න එන්නම වෑඩි වෙනවලු.

සීයා ගේ කරේ හබරල කොලෙන් ඔතපු රීරී බේරෙන මස් කෑලී පාර්සලේ .සීයත් අඩිය ඉක්මන් කරලා අර බේසම් ඈල්ලේ බොක්කුවත් පාස් කරලා අඩිය තියලා යනවත් එක්කම ඈහෙනවාලු ලග ලගම නරී මර ලතොනි තියන සද්දය.වේලාවත් රෑ අටයි තිහට වගේ ඈතිලු අමූතු හුලගක් ගස් අබරවගෙන හමන්න ගත්තලු සීයගේ අතේ තිබ්බ හුලු අත්තත් හුලන් පාරට නිමිලා ගියාලු.තිතත කලුවරයි මුලුපලාතම .සීයට තේරෙනවාලු අතේ තියන මස් කුට්ටි නිකන් හෙලවෙනවා දගලනවා දගලනවා වගේ .මොනවා කරන්නද සියත් ඉවෙන් වගේ අඩියට දෙකට ගෙවල් පෑත්තට දෑන් යනවලූ දෑන්නම් අඩි දහයක් වගේ පිටිපස්සෙන් ඈහෙනවාලු නරි උඩු බුර්න සද්දය.මිනිහා එත් නෙමේලු මස් පාර්සලේ අත ඈරියේ .

කොහොමින් කොහොම හරි වත්තේ මායිම ලගදී ඔය සද්ද බද්ද නෑතිවෙලා තියනවා සියත් වෑටෙන් පෑනලා හනිකට පිලි කන්න පෑත්තෙන් කුස්සියට ගිහින් කුස්සියෙන් හබරල කොලේ ඔතපු මස් පාර්සලේ තියලා ලේ පිහිදාගෙන එන්න කියලා ගෙදර පීල්ල ගාවට ගිහින්. ආච්චි විතරයි ගේ ඈතුලේ සීයට ඈහෙනවාලු ආච්ච් තේ හදන සද්දේ .සීයත් අතපය හොදගෙන කුස්සියට ආවලු ආච්චි කොප්ප තුනකට තේ හදලලු . " මොකටද ගෑනියේ තේ කහට තුනක් හෑදුවේ.සීයා අච්චිගේ න් ඈහුවලු.ආච්චි කියනවාලු ඈයි ඔයී අර අයියත් තමුසේගෙ පස්සේන් ආවේ.කියලා .සීයා අචිගෙන් ඈහුවලු කො කොහෙද කියලා .ඈයි මිනිහො තමුසෙගේ අයියා තමුසෙත් එක්ක ම පිටිපස්සෙන් ආවේ මම ජනේලෙන් දෑක්කා.තමුසේ කුස්සිය පෑත්තට ගියහම සාලෙට ඈවිත් අර බූරු ඈද උඩ වාඩි වෙලා ඉන්නේ කියලා.දෑන් සීයත් හොල්මන්ලු මේ ගෑනි මොක්ක්ද මේ කියන්නේ කියලා.සාලේ ද ඉන්නේ කියලා සීයා අහලා ආච්චිත් .ඔව් කියලා .පොඩ්ඩක් හිටහන් මම බලන කියලා සියා සාලෙට ගිහිල්ලා යකො සාලෙට යනකොට බූරු ඈද උඩ මොකෙක්වත් නෑහෑල්ලු.සීයා මිදුලටත් පෑනලා වටපිට බෑලුවලු , බලු බල්ලෙක් වත් නෑහෑල්ලු..ආචිටත් හීන් දාඩිය දාලලු .ඔහෙගේ අයියා තමයි ඈවිත් හිටියේ සුදුපාට තුම්බරයක් ( ජටාවක් ) ඔලුවේ බෑදගේන සුදු සරමකුත් ඈදගෙන.සාලෙට ඈවිත් අදෙන් වාඩිවෙලා මට රවන් හිටියා.මම ඒකයි තේ වක්කරන්න ආවේ.ආච්චි ට හීන් දාඩිය දාලා ගොත ගගහා කියවනවලූ.ඔයී මගේ පිටිපස්සේන් මොකෙක්වත් ආවේ නෑ.මට හිතේන්නේ ඒ රීරී සුවදට මගෙත් එක්ක අවේ .මහසොනා....... ඔහොම හිටපන් කියලා සීයා ඈදන් හිටපු සරමත් ගලවලා හෙලුවෙන්ම අමු තිත්ත කුනුහරප කියව කියව ගේ වටේයි .වත්තේ හතර කොනටයි ගිහින්.ආපු එකෙක් ආගිය අතක්වත් නෑහෑල්ලු .කොහොම හ සීයා ගෙනාපු මසුත් උයන් කාලා.ඉට පස්සේ නම් අවුලක් වෙලා නෑ

.සීයා නම් කියන්නේ ඔය වගේ වෙලවට කලබල වුනොත් අනිවාරයෙන් ටොපිය හම්බවෙනවා කියලා.

ඒක නිසා කොල්ලනේ පරිස්සමෙන් අපි නොහිතන දේවල් මේ පුන්චි රටේ අදුරු ගම්මාන සිද්ද වෙනවා මේ මොහොතේත්. මේ අදුරු තත්පරයෙත්.

තව දෙයක් තියනව යාලුවනේ තෙල් කෑම මස් වර්ග බෑදුම් වගේ දේවල් කකා හරි .කලා වතුර නොබී හරි එලිටට බහින්න එපා වතුර ටිකක් හරි බීලා එලියට බහින්න .ඒක ඈගට හොදයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රීරී බේරෙන මස් කෑලී පාර්සලේට ආ මහසොනා (Mahasona) රීරී බේරෙන මස් කෑලී පාර්සලේට ආ මහසොනා (Mahasona) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2023 Rating: 5

0 comments:

Post a Comment