Thol Peththa Rosa Pata Song Lyrics - තොල් පෙත්ත රෝස පාට ගීතයේ පද පෙළ

Thol Peththa Rosa Pata Song Lyrics - තොල් පෙත්ත රෝස පාට ගීතයේ පද පෙළ
Song Title : Thol Peththa Rosa Pata (තොල් පෙත්ත රෝස පාට)
Artist : Sujan Fernando
Director : Kasun Madushanka
Music : Ashen Chakrawarthi
Lyrics : Kelum Dissanayake
Mixed & Mastered : Viranja Dayawansha
Music Label : Desawana Music
Edit & Color : @MrPravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanjeewani Ambuldeniya
Cast : Sachin, Nilushi, Damith, Avindu, Hiru, Kavi
Special Thanks : Salon Hash

Dial Now... 
For Download " Thol Peththa " song as your RingIn Tone..
☎Dialog: 8711032692
☎Mobitel: 74745259
☎Hutch/Etisalat: 369284085
☎Airtel: 8880112895


තොල් පෙත්ත රෝස පාට
මල් වත්තේ වන මලීට
බඹරින්ඳූ මනබැන්ඳා පෙමිනා
උඹ මත්තෙම හැමදාට
හද ඇඳුනු රූ රටා
සුර ලන්ඳූ නොමැකෙන්නා කිසිදා
හිත ගත්ත රූමතීයේ
හී පිත්ත මල් සරාගේ
වැදුනි මෙමට නුඹව දුටුව දා

සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා

සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා

තාල දාලා කෝල සලා කොපුල් මනාල
මා හැඟුම් අවුස්සනා
නීල නීල පාට මේ මොනාලිසාට
ආල පාලා යාලු වීලා මාල දානවා
හැඩ ඉඟට බැඳුනු සේලේ
පටු නලලේ ඇලුනු තිලකේ
කිකිණි සළඹ ලා හිනා වෙලා

සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා

සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා

තොල් පෙත්ත රෝස පාට
මල් වත්තේ වන මලීට
බඹරින්ඳූ මනබැන්ඳා පෙමිනා
උඹ මත්තෙම හැමදාට
හද ඇඳුනු රූ රටා
සුර ලන්ඳූ නොමැකෙන්නා කිසිදා
හිත ගත්ත රූමතීයේ
හී පිත්ත මල් සරාගේ
වැදුනි මෙමට නුඹව දුටුව දා

සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා

සල සල නිතඹ සලා
හැඩේට ඇදේට පා තබා
ලැම නලවා පදේට රඟන
මයෙ මොනාලිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thol Peththa Rosa Pata Song Lyrics - තොල් පෙත්ත රෝස පාට ගීතයේ පද පෙළ Thol Peththa Rosa Pata Song Lyrics - තොල් පෙත්ත රෝස පාට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 11, 2023 Rating: 5

0 comments:

Post a Comment