Mage Punchi Duwe Song Lyrics - මගේ පුංචි දුවේ ගීතයේ පද පෙළ

Mage Punchi Duwe Song Lyrics - මගේ පුංචි දුවේ ගීතයේ පද පෙළ
Song Title : Mage Punchi Duwe (මගේ පුංචි දුවේ)
Artistes : Rookantha & Windy Goonatillake
Lyrics : Rookantha Goonatillake
Melody & Music : Rookantha Goonatillake
Keys : Rookantha Goonatillake
Keys : Nimantha Kaluarachchie
Drums : Shamila Siriwardana
Bass : Nalina Kasmira
Guitar : Viresh Cooray
Recording Engineer : Manju Bandara @ Sense Music Studio
Mix & Master : Raash Perera
Choir : Umara & The පිranhas


සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේ
ඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේ
ගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේ
අපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ

අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මං
අක්කා එක්ක ගෙදර නිතර රණ්ඩු වුණා මං
ආච්චි අදත් එදා වගේ ළඟ හිටියා නම්
එයා තමයි මෙතන අඩුව මට දැනෙන්නේ නම්

කොහේ ගියත් මගේ පුතා හොඳින් ඉන්නකෝ
ඔබේ සැමියා ආදරයෙන් බලාගන්නකෝ
හොඳ දරුවන් හදා වඩා ලොවට දෙන්නකෝ
දෙවියන්ගේ කරුණාවෙන් ජය ලබන්නකෝ

ළඟ නැතුවත් අම්මාගේ චූටි පුතා මං
අම්මයි තාත්තායි ඇස් දෙක වාගෙයි මට නම්
වයස ගියත් බැරි ගැහුණත් ළඟ ඉන්නවා මං
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං
තාත්තේ අම්මේ නැන්දේ මාමේ ඔබේ දුවා මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Punchi Duwe Song Lyrics - මගේ පුංචි දුවේ ගීතයේ පද පෙළ Mage Punchi Duwe Song Lyrics - මගේ පුංචි දුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 18, 2023 Rating: 5

0 comments:

Post a Comment