Athmayedee Song Lyrics | ආත්මයේදී ගීතයේ පද පෙළ

Athmayedee Song Lyrics | ආත්මයේදී ගීතයේ පද පෙළ
Song Title : Athmayedee (ආත්මයේදී)
Artist : Rukshi - Rukshan Madhusanka (Serious Band)
Lyrics : Reru
Music : Chandana Walpola
Director : Suranga Senadeera
Video  : Chandana Walpola @ C - Productions
Production: #evokemusic 

Dial Now...For " Athmayedee " song as your RingIn Tone..
☎Dialog - 875284015
☎Mobitel - 74797112
☎Hutch - 369414503
☎Airtel - 8880083157

ආත්මයේදී ගිය ආත්මයේදී නොගෙවාපු ණය නුඹේ
මේ භවේ පියෙවුවා
මම මගේ ජීවිතේ නුඹගේ නමින් ලියා
මේ පපුතුරේ නුඹ තියා මම ආදරේ කළා

මා පව් අරෝ ගත්තා නුඹ පව් පුරෝ ගත්තා
ළං වූ තරම්ම රවටා නුඹ පව් පුරෝ ගත්තා

අපි ආයේ අනිවාරේ
හමු වේවි සංසාරේ
රැවටෙන්නෙ නෑ ඒ වාරේ අද වාගෙ නුඹගෙන් මා

නුඹ වෙන් වෙලා ගියත් මට දුකක් නෑ
මා හුදෙකලා වුණාටත් දුකක් නෑ
නුඹ කෙනෙකුගේ වේවි නම් තව නෑ දුකක් ඒ තරම්
විඳවන්න බෑ එය බලන් කවදාකවත් හිත හදන්
කියාපන් හිත හදන් ඉන්නා හැටි

අපි ආයෙ අනිවාරේ
හමු වේවි සංසාරේ
රැවටෙන්නේ නෑ ඒ වාරේ අද වාගෙ නුඹගෙන් මා

මතකේ නුඹේ මැකීගියාදෙන් හිතේ
එය ජීවිතේ ඉතිරි පැතුමමයි මගේ
නොලැබෙන දෙයක් ළං කරන් මා විඳෙවුවා ඇති තරම්
යලි ආදරේකට වරම් ලැබුණත් එපා ආයේ නම්
කියාපන් හිත හදන් ඉන්නා හැටි

ආත්මයේදී ගිය ආත්මයේදී නොගෙවාපු ණය නුඹේ
මේ භවේ පියෙවුවා 
මම මගේ ජීවිතේ නුඹගේ නමින් ලියා
මේ පපුතුරේ නුඹ තියා මම ආදරේ කළා

මා පව් අරෝ ගත්තා නුඹ පව් පුරෝ ගත්තා
ළං වූ තරම් මා රවටා නුඹ පව් පුරෝ ගත්තා
අපි ආයෙ අනිවාරේ හමු වේවි සංසාරේ
රැවටෙන්නෙ නෑ ඒ වාරේ අද වාගෙ නුඹගෙන් මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athmayedee Song Lyrics | ආත්මයේදී ගීතයේ පද පෙළ Athmayedee Song Lyrics | ආත්මයේදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2023 Rating: 5

0 comments:

Post a Comment