Ran Kendiyakin Song Lyrics - රන් කෙණ්ඩියකින් ගීතයේ පද පෙළ

Ran Kendiyakin Song Lyrics - රන් කෙණ්ඩියකින් ගීතයේ පද පෙළ
Song Title : Ran Kendiyakin (රන් කෙණ්ඩියකින්)
ගායනය : පුන්සිරි සොයිසා
ගී පද : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : සරත් ද අල්විස්


රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

කාටත් වරදින එකම වෙලාවක
නැති බැරිකම ආදරයට පැරදී
මටත් වැරදුණා මමත් පැරදුණා
තේරුම් ගන්නට බැරි හදවතකට

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

කීවත් මොන දේ හිතට දැනේවීද
සෙනෙහස නැති නම් කුමටද ලතැ වී
ඔබෙන් වියෝ වුණු සිතෙන් කියනුයේ
සියතින් ගෙල සිඳ මිය යනු බැරිකම

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Kendiyakin Song Lyrics - රන් කෙණ්ඩියකින් ගීතයේ පද පෙළ Ran Kendiyakin Song Lyrics - රන් කෙණ්ඩියකින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 15, 2022 Rating: 5

0 comments:

Post a Comment