Numbayi Mamayi Song Lyrics - නුඹයි මමයි ගීතයේ පද පෙළ (AYYO SAAMI Sinhala Version)

Numbayi Mamayi Song Lyrics - නුඹයි මමයි ගීතයේ පද පෙළ
Song Title : Numbayi Mamayi (නුඹයි මමයි)
Artiste : Windy Goonatillake
Lyrics : Sanuka Wickramasinghe @SANUKA
Melody & Music : Sanuka Wickramasinghe @SANUKA
All Keys & Guitalele : Sanuka Wickramasinghe
Mixing & Mastering : Sanuka Wickramasinghe
Visualization : Vihayas Productions (@VIHAYAS)
Creative Director : Prasad Aluthwattha @ Vihayas
Visual & Motion Design : Prasad Aluthwattha
Production Manager : U Rasta G Bandaragoda
Videography / Still Photography : U Rasta G Bandaragoda
Production Assistant : Pasan Rathnayake


නුඹයි මමයි හමු වෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමු වෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමු වෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමු වෙන්නෑ වාගේ

දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්
ඔබ මා පෙමින් යා වුණා
මිතුරන් කියූ දේ නෑසූ නිසාවෙන්
අද මා මෙසේ තනි වෙලා

නුඹයි මමයි හමු වෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමු වෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමු වෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමු වෙන්නෑ වාගේ

මා අන්ධ වූ ඒ ඔබගේ මුලාවෙන්
ඈවත් රවට්ටන්නෙපා
මා දෑස කඳුළින් නැහැවූ විලාසෙන්
කාටත් දුකක් දෙන්නෙපා

නුඹයි මමයි හමු වෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමු වෙන්නෑ වාගේ
වෙන මල්වලින් රොන් බී හොරෙන්
මෙහෙ එන්නෙපා පියඹලා
නුඹයි මමයි හමු වෙන්නෑ ආයේ
ඉරයි හඳයි හමු වෙන්නෑ වාගේ


Numbayi Mamayi Song Lyrics - නුඹයි මමයි ගීතයේ පද පෙළ (AYYO SAAMI Sinhala Version)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numbayi Mamayi Song Lyrics - නුඹයි මමයි ගීතයේ පද පෙළ (AYYO SAAMI Sinhala Version) Numbayi Mamayi Song Lyrics - නුඹයි මමයි ගීතයේ පද පෙළ (AYYO SAAMI Sinhala Version) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 11, 2022 Rating: 5

0 comments:

Post a Comment