Ma Langa Randi Hidinna Song Lyrics - මා ළඟ රැඳී හිඳින්න ගීතයේ පද පෙළ

Ma Langa Randi Hidinna Song Lyrics - මා ළඟ රැඳී හිඳින්න ගීතයේ පද පෙළ
Song Title : Ma Langa Randi Hidinna (මා ළඟ රැඳී හිඳින්න)
Artist : Tharindu Damsara
Lyrics : Anjalee Bandara
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Sanjula Himala
Motion video : Chameera J Hettiarachchi@3rd eye cinema
Guitar Arr : Kavin Harshana


ආරාධනා මුමුණන මේඝ දූතයන් පැමිණෙන
හෝරාවල ඇස් වහන්න
යෞවනෝදයේ ඇරඹුම හාදු ඉහෙන තුරු පෙති මත
මා ළඟ රැඳී හිඳින්න

මායා මවන සිතුවිලි චායාවකට රවටන
ඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්න
ඒ නාඳුනන පෙම් කතා ආදරය සේ සිතා
සියුමැලි සිනා එපා සලන්න

ආරාධනා මුමුණන මේඝ දූතයන් පැමිණෙන
හෝරාවල ඇස් වහන්න
යෞවනෝදයේ ඇරඹුම හාදු ඉහෙන තුරු පෙති මත
මා ළඟ රැඳී හිඳින්න

මායා මවන සිතුවිලි චායාවකට රවටන
ඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්න
ඒ නාඳුනන පෙම් කතා ආදරය සේ සිතා
සියුමැලි සිනා එපා සලන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Langa Randi Hidinna Song Lyrics - මා ළඟ රැඳී හිඳින්න ගීතයේ පද පෙළ Ma Langa Randi Hidinna Song Lyrics - මා ළඟ රැඳී හිඳින්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 11, 2022 Rating: 5

0 comments:

Post a Comment