Mayam Tharaka Song Lyrics - මායම් තාරකා ගීතයේ පද පෙළ

Mayam Tharaka Song Lyrics - මායම් තාරකා ගීතයේ පද පෙළ
Song Title : Mayam Tharaka (මායම් තාරකා)
Artist : Harshad Ibrahim
Melody / Lyrics : DidulaTharusara 
Produced / Mixed & Mastered : MADHURITHA
Video Director & DOP : Damith Gihan @DeeGeemedia 
FPV Pilot : pradeeplakmal 
Hair & Makeup : Dilini Rajapaksha
Starring :  : Harshad Ibrahim / Stefny Fernando
Production Manager : Buddhima Epasingh


මායම් තාරකා ස්නේහයේ රෑ පුරා
සිහිනෙන් පෑව දෙව්ලිය මගේ
අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ
සිහිනේ භාවනාවක් කලේ

මාහා ලං වීලා හදේ ගායනා
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ..

මාහා ලං වීලා හදේ ගායනා
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ.. ආදරේ... ආදරේ...

ආලේ නම් හැඟුම් යාය පාටින් සදා
රෑනේ ආලෙ පාවී ගියේ
අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ
සිහිනේ භාවනාවක් කලේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ..

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ.. ආදරේ... ආදරේ...


Mayam Tharaka Song Lyrics - මායම් තාරකා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mayam Tharaka Song Lyrics - මායම් තාරකා ගීතයේ පද පෙළ Mayam Tharaka Song Lyrics - මායම් තාරකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2022 Rating: 5

0 comments:

Post a Comment