Siyumali Siyumali Rosa Male Song Lyrics - සියුමැලි සියුමැලි රෝස මලේ ගීතයේ පද පෙළ

Siyumali Siyumali Rosa Male Song Lyrics - සියුමැලි සියුමැලි රෝස ගීතයේ පද පෙළ

Siyumali Siyumali Rosa Male Song Lyrics - සියුමැලි සියුමැලි රෝස ගීතයේ පද පෙළ

Siyumali Siyumali Rosa Male Song Lyrics - සියුමැලි සියුමැලි රෝස ගීතයේ පද පෙළ
Song Title : Siyumali Siyumali Rosa Male (සියුමැලි සියුමැලි රෝස මලේ)
සංගීතය : රූකාන්ත ගුණතිලක සහ ලතා වල්පොල


සියුමැලි සියුමැලි රෝස මලේ
මල් සමය නිමවේවිදෝ
මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ
සියුමැලි සියුමැලි රෝස මලේ

අරුණොදේ සියොතුන්ගේ ගී ගායනා
සිත හංගන මල් සමය නිමවෙන් නෑ
ඔබ ඈත මම ඈත අපි වෙන්වෙලා
මහ සාගරය අප වෙන්කළා
මල් සමය නිමවෙන් නෑ

සියුමැලි සියුමැලි රෝස මලේ
මල් සමය නිමවේවිදෝ
මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ
සියුමැලි සියුමැලි රෝස මලේ

අද ආදම ඔබේ කුමරී එයි එයි කියා
අනුරාගේ නෙතඟින් බලා
සිරියහනේ සුදු සේලේ එළලා
සඳවතිය ගිරි මුදුනෙන් සැඟවී ගියා

සියුමැලි සියුමැලි රෝස මලේ
මල් සමය නිමවේවිදෝ
මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ
සියුමැලි සියුමැලි රෝස මලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siyumali Siyumali Rosa Male Song Lyrics - සියුමැලි සියුමැලි රෝස මලේ ගීතයේ පද පෙළ Siyumali Siyumali Rosa Male Song Lyrics - සියුමැලි සියුමැලි රෝස මලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2022 Rating: 5

0 comments:

Post a Comment