Sinakan Muwe Song Lyrics - සිනාකැන් මුවේ ගීතයේ පද පෙළ

Sinakan Muwe Song Lyrics - සිනාකැන් මුවේ ගීතයේ පද පෙළ
Song Title : Sinakan Muwe (සිනාකැන් මුවේ)
ගායනය : රූකාන්ත ගුණතිලක


සිනාකැන් මුවේ මතකයේ රැව්දිදී
හැඟුම් පාවුනා ආකාහේ දුර ඇදී
සඳ පායන්නේ නැති රෑට අඳුරුයි වගේ
ඔබ මා එක්ක නැති හින්දා පාළුයි අනේ

අප හමුවුණ තැන මම ඉන්නම්
මතු දවසක ඔබ එනකං
ඔය සිනහව යළි මට දෙනකං
තනිපංගලමේ ඉන්නම්

මවා පෑ ඔබේ ආදරේ සිත වෙලී
පැතු පෙම් මැවූ සිහිනයේ නැවතුනි
තරු යායක් දිලිසෙන්නේ ඒ ඇස් වගේ
දුරමයි ඉන්නේ ළංවෙන්නේ නැතිදැයි සිතේ

අප හමුවුණ තැන මම ඉන්නම්
මතු දවසක ඔබ එනකං
ඔය සිනහව යළි මට දෙනකං
තනිපංගලමේ ඉන්නම්

අප හමුවුණ තැන මම ඉන්නම්
මතු දවසක ඔබ එනකං
ඔය සිනහව යළි මට දෙනකං
තනිපංගලමේ ඉන්නම්

Sinakan Muwe Song Lyrics - සිනාකැන් මුවේ ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinakan Muwe Song Lyrics - සිනාකැන් මුවේ ගීතයේ පද පෙළ Sinakan Muwe Song Lyrics - සිනාකැන් මුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2022 Rating: 5

0 comments:

Post a Comment