Sanasanu Ma Song Lyrics - සනසනු මා ගීතයේ පද පෙළ

Sanasanu Ma Song Lyrics - සනසනු මා ගීතයේ පද පෙළ
Song Title : Sanasanu Ma (සනසනු මා)
ගායනය : සුසිල් ප්‍රේමරත්න සහ ලැටීෂියා පීරිස්
පද : චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය : මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය : සැඟවුණු පිළිතුර (1951)


සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා //

අනඟගෙ දෝණී
නුඹ ද ශ්‍රියාවී
මදරද කාන්තී
මන කළඹාවී //
පෙම් සමිඳේ මේ මා ඔබේ
මේ මා ඔබේ

ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා

ආලෙ මන පිනා සුර සැප දේ ලෝ
රූප ශ්‍රියාවි මගෙ ප්‍රේමා ස්වර්ණලතාවෝ //

නාමු පෙම් මූදේ
අපි බාලේ කාලේ
හෝ.... හෝ..
බැන්දාවු ප්‍රේමේ //

පෙම් සමිඳේ මේ මා ඔබේ
මේ මා ඔබේ

ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා
සනසනු මා
ප්‍රේම සයුරෙ ගිලිලා

Sanasanu Ma Song Lyrics - සනසනු මා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanasanu Ma Song Lyrics - සනසනු මා ගීතයේ පද පෙළ Sanasanu Ma Song Lyrics - සනසනු මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2022 Rating: 5

0 comments:

Post a Comment