Samaru Pothe Pitu Galavi Song Lyrics - සමරු පොතේ පිටු ගැලවී ගීතයේ පද පෙළ

Samaru Pothe Pitu Galavi Song Lyrics - සමරු පොතේ පිටු ගැලවී ගීතයේ පද පෙළ
Song Title : Samaru Pothe Pitu Galavi (සමරු පොතේ පිටු ගැලවී)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.එස්. ප්‍රනාන්දු


සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා
සිහින මැවෙනවා
සිහින මැවෙනවා
ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා

ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා
වෙළට ගොහිං පලා නෙළන් එනව පේනවා
මලට ගොහිං මල් අරගෙන එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා
සිහින මැවෙනවා
සිහින මැවෙනවා
ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා

මා දැක්කම වැට අයිනට එනව පේනවා
මා එක්කල හිනා වෙනව වාගේ පේනවා
නුරුස්සල අමනාපෙන් යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා
සිහින මැවෙනවා
සිහින මැවෙනවා
ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා

සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දැම්මම තව රුවට පේනවා
වටපිට කොපමණ හිටියත් කාට පේනවා
හැඩට පේනවා මට නම් රුවට පේනවා
රුවට පේනවා මට නම් හැඩට පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා
සිහින මැවෙනවා
සිහින මැවෙනවා
ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samaru Pothe Pitu Galavi Song Lyrics - සමරු පොතේ පිටු ගැලවී ගීතයේ පද පෙළ Samaru Pothe Pitu Galavi Song Lyrics - සමරු පොතේ පිටු ගැලවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2022 Rating: 5

0 comments:

Post a Comment