Hari Hoda Nona Song Lyrics - හරි හොඳ නෝනා ගීතයේ පද පෙළ

Hari Hoda Nona Song Lyrics - හරි හොඳ නෝනා ගීතයේ පද පෙළ
Song Title : Hari Hoda Nona (හරි හොඳ නෝනා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


හරි හොඳ නෝනා
සිරියාවන්ත නෝනා
දකින ඕන කෙනෙක් එක්ක
හිනැහෙන නෝනා
බෙහෙත් ගේන නෝනා
බෙහෙත් පොවන නෝනා
පින්බර නෝනා අයිසෙ
මේ නර්ස් නෝනා

ඊයෙ  රෑ පිණිබෑවද
ඊයෙ  රෑ නිදිමැරුවද //
ඊයෙ  රෑ අඩි ගැහුවද සිගරට් වැඩියෙන් බිව්වද

කරුණාවෙන් අහනව හරි කරුණාවෙන්
කරුණාවෙන් බණිනව හරි කරුණාවෙන් //

හරි හොඳ නෝනා
සිරියාවන්ත නෝනා
දකින ඕන කෙනෙක් එක්ක
හිනැහෙන නෝනා
බෙහෙත් ගේන නෝනා
බෙහෙත් පොවන නෝනා
පින්බර නෝනා අයිසෙ
මේ නර්ස් නෝනා

පාටියකටවත් ගියාද
බියුටිෆුල් හමුවුණාද //
කැසට් එකෙ පීස් එකට
එළිවෙනකන් නැටුවද

කරුණාවෙන් අහනව හරි කරුණාවෙන්
කරුණාවෙන් බණිනව හරි කරුණාවෙන් //

හරි හොඳ නෝනා
සිරියාවන්ත නෝනා
දකින ඕන කෙනෙක් එක්ක
හිනැහෙන නෝනා
බෙහෙත් ගේන නෝනා
බෙහෙත් පොවන නෝනා
පින්බර නෝනා අයිසෙ
මේ නර්ස් නෝනා

ලෙඩේ ඇත්තෙ ඇඟේ නොවෙයි
මට පෙනෙන්නෙ හිතේ වගෙයි //
සාස්තරෙ කිවුව වගේ
කිවුවෙ නැද්ද අගෙයි අගෙයි

කරුණාවෙන් අහනව හරි කරුණාවෙන්
කරුණාවෙන් බණිනව හරි කරුණාවෙන් //

හරි හොඳ නෝනා
සිරියාවන්ත නෝනා
දකින ඕන කෙනෙක් එක්ක
හිනැහෙන නෝනා
බෙහෙත් ගේන නෝනා
බෙහෙත් පොවන නෝනා
පින්බර නෝනා අයිසෙ
මේ නර්ස් නෝනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hari Hoda Nona Song Lyrics - හරි හොඳ නෝනා ගීතයේ පද පෙළ Hari Hoda Nona Song Lyrics - හරි හොඳ නෝනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2022 Rating: 5

0 comments:

Post a Comment