Oba Kavuda Priye Song Lyrics - ඔබ කවුද ප්‍රියේ ගීතයේ පද පෙළ

Oba Kavuda Priye Song Lyrics - ඔබ කවුද ප්‍රියේ ගීතයේ පද පෙළ

Oba Kavuda Priye Song Lyrics - ඔබ කවුද ප්‍රියේ ගීතයේ පද පෙළ
Song Title : Oba Kavuda Priye (ඔබ කවුද ප්‍රියේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
1064 දී භාරතයේ තිරගතවූ Ayee Milan Ki Bela චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ Tum Kamsin Ho Nadaan Ho යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
එන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ //

ඔබ මා වෙනුවෙන්ම ද ලොව දිණුවේ
මට මේ සෙනෙහස නෑ ඈ පිදුවේ //

මගෙ ගීත නිධානය ඔබ ම තමා
පෙරළා දෙනු මැන මුව ගලන අමා

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
එන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
සැනසුම් සුව සහනය රැගෙන එමී //

ඔබ අමතන විට මම සිනාසෙමී
ගෙමිදුල ළඟ වැටි වැටි සිඟා කමී

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ එන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ //

හින්දි ගීතය

Tum kamsin ho nadan
Ho najuk ho bholi ho
Tum kamsin ho nadan
Ho najuk ho bholi ho
Sochata hu mai ki
Tumhe pyar naa karumai
Tumhe pyar naa karu
Tum kamsin ho nadan
Ho najuk ho bholi ho
Sochata hu mai ki
Tumhe pyar naa karumai
Tumhe pyar naa karu

Mad hosh ada yeh allhadpan
Bachpan toh abhi rutha hi nahi
Ehsas hai kya aur kya hai
Tadap iss soch me dil duba hi nahi
Ehsas hai kya aur kya hai
Tadap iss soch me dil duba hi nahi
Tum kamsin ho nadan
Ho najuk ho bholi ho
Sochata hu mai ki
Tumhe pyar naa karumai
Tumhe pyar naa karu

Tum ahen bharo aur shikve
Karo yeh bat hame manjur nahi
Tum tare gino aur nind
Udenvo rat hame manjur nahi
Tum tare gino aur nind
Udenvo rat hame manjur nahi
Tum kamsin ho nadan
Ho najuk ho bholi ho
Sochata hu mai ki
Tumhe pyar naa karumai
Tumhe pyar naa karu.

तुम कमसिन हो नादान
हो नाजुक हो भोली हो
तुम कमसिन हो नादान
हो नाजुक हो भोली हो
सोचता हु मई की
तुम्हे प्यार ना करमै
तुम्हे प्यार ना करो
तुम कमसिन हो नादान
हो नाजुक हो भोली हो
सोचता हु मई की
तुम्हे प्यार ना करमै
तुम्हे प्यार ना करो

माध होश ऐडा यह अल्ल्हड़पन
बचपन तोह अभी ृथा ही नहीं
एहसास है क्या और क्या है
तड़प इस सोच में दिल डूबा ही नहीं
एहसास है क्या और क्या है
तड़प इस सोच में दिल डूबा ही नहीं
तुम कमसिन हो नादान
हो नाजुक हो भोली हो
सोचता हु मई की
तुम्हे प्यार ना करमै
तुम्हे प्यार ना करो

तुम आहें भरो और शिकवे
करो यह बात हमें मंजूर नहीं
तुम टारे गिनो और नींद
ुदेवो रत हमें मंजूर नहीं
तुम टारे गिनो और नींद
ुदेवो रत हमें मंजूर नहीं
तुम कमसिन हो नादान
हो नाजुक हो भोली हो
सोचता हु मई की
तुम्हे प्यार ना करमै
तुम्हे प्यार ना करो

Singer : Mohammed Rafi
Lyricist : Hasrat Jaipuri
Music Composers : Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie : Ayee Milan Ki Bela 1964

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Kavuda Priye Song Lyrics - ඔබ කවුද ප්‍රියේ ගීතයේ පද පෙළ Oba Kavuda Priye Song Lyrics - ඔබ කවුද ප්‍රියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2022 Rating: 5

0 comments:

Post a Comment