Mage Hithe Upan Adare Song Lyrics - මගේ හිතේ උපන් ආදරේ ගීතයේ පද පෙළ

Mage Hithe Upan Adare Song Lyrics - මගේ හිතේ උපන් ආදරේ ගීතයේ පද පෙළ

Mage Hithe Upan Adare Song Lyrics - මගේ හිතේ උපන් ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Mage Hithe Upan Adare (මගේ හිතේ උපන් ආදරේ)
ගායනය : නීල් වර්ණකුලසූරිය

 

මගේ හිතේ උපන් ආදරේ

සිතින් කිසිද මැකීලා නොයේ
මගේ හිතේ උපන් ආදරේ
සිතින් කිසිද මැකීලා නොයේ
වසර ගණන් ගෙවිලා
ඈ මා හැරදමා
ඒත් ඇයයි මගේ ආදරේ..
මගේ හිතේ උපන් ආදරේ

මතකය ගෙනෙනා වේදනා

මවයි සෝසුසුම් කල්පනා
මතකය ගෙනෙනා වේදනා
මවයි සෝසුසුම් කල්පනා
මගේ ලොවෙන් එදා
අවසාන ගමන ගියා
මතකයෙ රඳවා එ ආදරේ
මගේ හිතේ උපන් ආදරේ

දෛවයෙ සරදමින් වෙන් වුණා
ආයෙ නොඑන ලෙස දුරස් වුණා
දෛවයෙ සරදමින් වෙන් වුණා
ආයෙ නොඑන ලෙස දුරස් වුණා
භවෙන් භවය පුරා
සසර වසන තුරා
ඇයයි ඇයයි මගේ ආදරේ

මගේ හිතේ උපන් ආදරේ
මගේ හිතේ උපන් ආදරේ
මගේ හිතේ උපන් ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Hithe Upan Adare Song Lyrics - මගේ හිතේ උපන් ආදරේ ගීතයේ පද පෙළ Mage Hithe Upan Adare Song Lyrics - මගේ හිතේ උපන් ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2022 Rating: 5

0 comments:

Post a Comment