Jiwana Athirille Song Lyrics - ජීවන ඇතිරිල්ලේ ගීතයේ පද පෙළ

Jiwana Athirille Song Lyrics - ජීවන ඇතිරිල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Jiwana Athirille (ජීවන ඇතිරිල්ලේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ පිරිස
පද : ඔගස්ටස් විනයාගරත්නම්
ගී තනුව හා සංගීත අධ්‍යක්ෂණය : එම්.කේ. රොක්සාමි
1975 දී තිරගත වූ "කොහොම කියන්නද" චිත්‍රපටියට ගැයුණු ගීයකි.


ජීවන ඇතිරිල්ලේ හැඟුම් තුරුල්ලේ
ලස්සණ දේදුනු පායන්නේ
රෝස මලක් පිපෙන්නෙ බඹරුන් වටලන්නේ
ආදරයයි ලොව සනසන්නේ

ජීවන ඇතිරිල්ලේ හැඟුම් තුරුල්ලේ
ලස්සණ දේදුනු පායන්නේ
රෝස මලක් පිපෙන්නෙ බඹරුන් වටලන්නේ
ආදරයයි ලොව සනසන්නේ

චමත්කාර මොහොතක් ඇත අපේ ජීවිතේ
චිරාත් කාලයක් පවතියි එය අනාගතේ

චමත්කාර මොහොතක් ඇත අපේ ජීවිතේ
චිරාත් කාලයක් පවතියි එය අනාගතේ

මතු කාලෙක මුතු ඇටයකි මතක සාගරේ
කුසලානේ සොඳුරු ආදරේ

මතු කාලෙක මුතු ඇටයකි මතක සාගරේ
කුසලානේ සොඳුරු ආදරේ

දෙනෝ දහක් හමුවෙනවා ජීවිත කාලේ
ඒ අතරින් එක් අයකුට වැඩියෙන් ආලේ

දෙනෝ දහක් හමුවෙනවා ජීවිත කාලේ
මේ අතරින් එක් අයකුට වැඩියෙන් ආලේ

ලක්ෂ ගණන් වස්තු ඇතත් නෑ හිත යන්නේ
හිත ගියොතින් පාය දැනෙන්නේ

ලක්ෂ ගණන් වස්තු ඇතත් නෑ හිත යන්නේ
හිත ගියොතින් පාය දැනෙන්නේ

ජීවන ඇතිරිල්ලේ හැඟුම් තුරුල්ලේ
ලස්සණ දේදුනු පායන්නේ
රෝස මලක් පිපෙන්නෙ බඹරුන් වටලන්නේ
ආදරයයි ලොව සනසන්නේ

ජීවන ඇතිරිල්ලේ හැඟුම් තුරුල්ලේ
ලස්සණ දේදුනු පායන්නේ
රෝස මලක් පිපෙන්නෙ බඹරුන් වටලන්නේ
ආදරයයි ලොව සනසන්නේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jiwana Athirille Song Lyrics - ජීවන ඇතිරිල්ලේ ගීතයේ පද පෙළ Jiwana Athirille Song Lyrics - ජීවන ඇතිරිල්ලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2022 Rating: 5

0 comments:

Post a Comment