Jasaya Mamayi Gini Kasaya Wage Song Lyrics - ජසයා මමයි ගිනි කසයා වාගේ ගීතයේ පද පෙළ

Jasaya Mamayi Gini Kasaya Wage Song Lyrics - ජසයා මමයි ගිනි කසයා වාගේ ගීතයේ පද පෙළ

Jasaya Mamayi Gini Kasaya Wage Song Lyrics - ජසයා මමයි ගිනි කසයා වාගේ ගීතයේ පද පෙළ
Song Title : Jasaya Mamayi Gini Kasaya Wage (ජසයා මමයි ගිනි කසයා වාගේ)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව හා සංගීතය : තරුපති මුණසිංහ


ජසයා මමයි ගිනි කසයා වාගේ
ගමෙන් ගමෙහි නටනා
රජ මැතිවරු එන මඟ
උඩට උඩු වියන් පය පාවඩ එළනා //

මගෙ කකුල නොණ්ඩි කර මුහුණ විසුළු කර
වැරහැලි ගත රඳවා //
ඔය අප්පුහාමිල මට ඔච්චම් කරන්නේ
පේඬිහමා කියලා

ජසයා මමයි ගිනි කසයා වාගේ
ගමෙන් ගමෙහි නටනා
රජ මැතිවරු එන මඟ
උඩට උඩු වියන් පය පාවඩ එළනා

මගෙ භාරි හැඩයි ගිරි දේවි වගේ
ඇගෙ ජාති ජන්ම නොබලා //
හොඳ වංශක්කාර ලොකු මහතුන් සේරම
ඈ පස්සෙන් වැටිලා

ජසයා මමයි ගිනි කසයා වාගේ
ගමෙන් ගමෙහි නටනා
රජ මැතිවරු එන මඟ
උඩට උඩු වියන් පය පාවඩ එළනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jasaya Mamayi Gini Kasaya Wage Song Lyrics - ජසයා මමයි ගිනි කසයා වාගේ ගීතයේ පද පෙළ Jasaya Mamayi Gini Kasaya Wage Song Lyrics - ජසයා මමයි ගිනි කසයා වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2022 Rating: 5

0 comments:

Post a Comment