Chandana Aga Gala Song Lyrics - චන්දන ඇඟ ගාලා ගීතයේ පද පෙළ

Chandana Aga Gala Song Lyrics - චන්දන ඇඟ ගාලා ගීතයේ පද පෙළ

Chandana Aga Gala Song Lyrics - චන්දන ඇඟ ගාලා ගීතයේ පද පෙළ

Chandana Aga Gala Song Lyrics - චන්දන ඇඟ ගාලා ගීතයේ පද පෙළ

Song Title : Chandana Aga Gala (චන්දන ඇඟ ගාලා)
ගායනය : නාරද දිසාසේකර සහ මල්ලිකා කහවිට
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : කුලරත්න තෙන්නකෝන්


ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

වී කොටලා ඊයෙ හවස මං
නා ගත්තා අවදිවී උදෙන් //

ගම්මුන් අපි වාගේ
කම්මැලි වී බෑනේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..
ආඅ ආඅ ආඅ ආ...

සිහි නැති ගෑණියක් මා වගේ
කළේ මතක නැතිවුණා ගඟේ //

මොටද හැරී යන්නේ
කවුද ඕක ගන්නේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ...

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

වෙලේ පැලේ දිහා
පැල් කවි කියාලා
පැල් රැකලා මහ රෑ
සිළිඳු උදේ ආවා වගේ

චන්දන ඇඟ ගාලා
කොණ්ඩෙ කඩා දාලා
ගඟුලේ ගිලීලා
ටිකිරිමලී නාලා වගේ

ආ අඅඅ ආ... අඅ ආ අඅඅ ආ..

ආඅ ආඅ ආඅ ආ... ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandana Aga Gala Song Lyrics - චන්දන ඇඟ ගාලා ගීතයේ පද පෙළ Chandana Aga Gala Song Lyrics - චන්දන ඇඟ ගාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 16, 2022 Rating: 5

0 comments:

Post a Comment