Api Upanna Loke Meka Song Lyrics - අපි උපන්න ලෝකේ මේක ගීතයේ පද පෙළ

Api Upanna Loke Meka Song Lyrics - අපි උපන්න ලෝකේ මේක ගීතයේ පද පෙළ
Song Title : Api Upanna Loke Meka (අපි උපන්න ලෝකේ මේක)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය : රංජිත් ප්‍රේමතිලක
තනුව : සුමේධ හේවාවිතාරණ
1973 දී තිරගතවූ හත්දින්නත් තරු චිත්‍රපටියේ ගීයක්.


අපි උපන්න ලෝකේ මේක
අපට හැදුණාලු ඒ දේස
මේකෙ තියෙන සෑම දේක
රස විඳින්න ඕනේ
විනෝදවන්න ඕනේ

තටු සිඳිච්ච ඊයේ වගේම අනාගතේ
ගැන සිතා සිතේ මවාලා වැඩක් නොවේ
අද ලැබිච්ච ඵල නෙළාලා විනෝදයේ
සමනලුන් වගේම සිටීම වේ මේ ජීවිතේ

පැණි පිරිච්ච මාලතීලා හා සිනාවෙවී
අද ගෙවෙද්දි යාවි රොන් සිඳීලා මිලාන වී
ඒ වාගෙ සිතා බලාලා මේ ලෝකයේ
නෙත ගැටිච්ච සෑම දේ ලබාලා විනෝදවී

අපි උපන්න ලෝකේ මේක
අපට හැදුනලු ඒ දේස
මේකෙ තියෙන සෑම දේක
රස විඳින්න ඕනේ
විනෝදවන්න ඕනේ

රස විඳින්න ඕනේ
විනෝදවන්න ඕනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Api Upanna Loke Meka Song Lyrics - අපි උපන්න ලෝකේ මේක ගීතයේ පද පෙළ Api Upanna Loke Meka Song Lyrics - අපි උපන්න ලෝකේ මේක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2022 Rating: 5

0 comments:

Post a Comment