SMS Song Lyrics - SMS ගීතයේ පද පෙළ

SMS Song Lyrics - SMS ගීතයේ පද පෙළ
Song Title : SMS
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


සුවඳැති කොලවල පෙම් වදන් ලියපු කාලේ
මුද්දර අලව අලව ලියුම් යවපු තාලේ
සයිකලේ පාග පාග ඒව බෙදපු පියුමේ
සමාවෙයං මම නෑ ලියුම් දෙන්නෙ ආයේ

උදේ ඉඳන්, හවස් වෙනකල්
අතේ මුදල්, සතේට හිඳෙනකල්
අතේ ඇඟිලි රිදෙනකල්
කෙල්ල නිදියගන්නකල්
වචන රචන කරන එකම ක්‍රමය

ලියල යවන ලියුම් වගේ කල්යන්නෑ,
Read කරල erase කලොත් අහුවෙන්නෑ,
කෙල්ල නිදියගන්නකල්, මටත් නිදිමත එනකං
වචන රචන කරන එකම ක්‍රමය sms

මම යැවුව hello sweet කෙල්ලෙ ඔයා කොහෙද කියල
එයා අහල එවුව හවසට අපි හමුවෙමුදැයි කියල
type කරල කොතැන කීයටදයි දැනගන්නට ඕන
ඒත් credit නෑනෙ phone එකෙන් messagesම ගහලා

උදේ ඉඳන්, හවස් වෙනකල්
අතේ මුදල්, සතේට හිඳෙනකල්
අතේ ඇඟිලි රිදෙනකං
කෙල්ල නිදියගන්නකං
වචන රචන කරන එකම ක්‍රමය sms

උදේ ඉඳන්, හවස් වෙනකල්
අතේ මුදල්, සතේට හිඳෙනකල්
අතේ ඇඟිලි රිදෙනකං
කෙල්ල නිදියගන්නකං
මටත් නිදිමත එනකං
මට reply එනකං
Battery බැහැලම යනකං
ඉරිදට පල්ලි යන ගමන්
සඳුදට පන්ති යනගමන්
මස්සින ගෙදර ඉන්නකං
ගහ යට බලන් ඉන්නකං
ආදරෙ කියාගන්නකං
ඇගෙ සිත දිනාගන්නකං
දින තුන හතරක් ගෙවුනත්
අතේ ඇඟිලි රිදෙනකල්
sms කර කර හිටපන් පන් පන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
SMS Song Lyrics - SMS ගීතයේ පද පෙළ SMS Song Lyrics - SMS ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 30, 2022 Rating: 5

0 comments:

Post a Comment