Sigithi Ma Bilindo Song Lyrics - සිඟිති මා බිළින්දෝ ගීතයේ පද පෙළ

Sigithi Ma Bilindo Song Lyrics - සිඟිති මා බිළින්දෝ ගීතයේ පද පෙළ
Song Title : Sigithi Ma Bilindo (සිඟිති මා බිළින්දෝ)
ගායනය : සුජාතා අත්තනායක
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සරත් ද අල්විස්
තනුව : Benny Andersson සහ Björn Ulvaeus
තනුව උපුටා ගෙන ඇත්තේ ABBA ගැයූ "Fernando" ගීයෙනි."Fernando" සුප්‍රසිද්ධ ABBA ස්වීඩන් පොප් කණ්ඩායමේ ගීයකි. එය මුලින් සෝලෝ ගායනයක් ලෙස ගැයුවේ Anni-Frid විසිනි. 1975 ඇගේ Frida ensam ඇල්බමයට මේ ගීය ඇතුළත් විය. ඒ වනවිටත්, මේ ගීයේ නිර්මාතෘන් වන Benny Andersson සහ Björn Ulvaeus ද, ගීය ගැයූ Frida ද ගායිකා Agnetha Fältskog ද එකතුව ABBA කණ්ඩායම  තුළ නිත්‍ය සාමාජිකයින් වූහ. ඔවුන් ලොව පුරා මහත් ජනප්‍රියත්වයක් අත්කර ගැනීමට සමත් විය.1976 ABBA කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සංචාරය දියත් වෙද්දී ඊට සමගාමීව  Greatest Hits of ABBA ඇල්බමයට ඇතුළත්වූ නවතම ගීය වූයේද "Fernando" නම් ගීයයි. ගීය නිර්මාණය වන අවස්ථාවේ එය නම් කර තිබුණේ "Tango" යන නමින්ය. මුලින් එය රචනාවූයේ Anni-Frid සඳහා සෝලෝ ගීයක් වශයෙන්, ස්වීඩන් භාෂාවෙනි.


සිඟිති මා බිළින්දෝ
මොටද මල් පිය පොඩි ඔසවන්නේ
ටිකිරි මා බිළින්දෝ
මිනිස් ලොව දොරටුව වෙත යන්නයි
කැකුළු පිණි විසිරුණු අරුණලු පියැවිල්ලේ

අසනු මා බිළින්දෝ
නිසල දිය ඇති තැන වෙයි ගැඹුරූ
සිතනු මා බිළින්දෝ
මලක නටු අතරෙ ද විස කටු තියෙයි
රුසිරු හිම කඳුවැටි අතරෙ ද ගිනි කඳු තියේ

කිරි පැණි හඳ හාමින් ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව් 
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
පිරිසිදු සිත් සැහැල්ලූ 
සොයනු බෑ
විසකුරු රළු මිනිස්සුන් 
මග හිඳීවී බිළින්දෝ

විසකුරු රළු මිනිස්සුන් 
මග හිඳීවී බිළින්දෝ

කැකුළු මා බිළින්දෝ
කුමට දත් විදහා හිනැහෙන්නේ
ටිකිරි මා බිළින්දෝ
මිනිස් ලොව විසිතුරු දැකගන්නයි
කැකුළු පිණි විසිරුණු අරුණලු පියැවිල්ලේ

රතුකැට අත ඇති තුරා
වටවේවි බෝ බිළින්දෝ
හිත මිතුරන් නුඹ වටා
හැමදාම නෑ බිළින්දෝ
කඳුළෙදි දුක ඉහිල්ලූ 
යහළුවෝ
වැළපෙන තැන හිනැස්සු
අය හිඳීවී බිළින්දෝ

කිරි පැණි හඳ හාමින් ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව්
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
පිරිසිදු සිත් සැහැල්ලූ
සොයනු බෑ
විසකුරු රළු මිනිස්සුන්
මග හිඳිවී බිළින්දෝ

කිරි පැණි හඳ හාමින් ලා
ඒ ලෝකෙ නෑ බිළින්දෝ
අවිහිංසක හා පැටව්
ඒ ලෝකෙ නෑ බිළින්දෝ

රතුකැට අත ඇතිතුරා
වටවේවි බෝ බිළින්දෝ
හිත මිතුරන් නුඹ වටා
හැමදාම නෑ බිළින්දෝ

Fernando (Frida's Swedish Solo Version)

Varför sörjer du, Fernando?
Varför klingar din gitarr i moll, vad är det som står på?
Är det kärleken, Fernando?
Har hon lämnat dej, din stora, stora kärlek, är det så?
Den som älskat och förlorat
Vet att sånt kan ändå hända då och då
 
Sorgen kan va tung att bära
Men att vänner sviker är nånting man måste läre sej
Jag har också mist min kära
Vem är du som tror att detta kunde drabba bara dej?
Har du några glada sångar kvar
Så spela, spela, spela dom för mej
 
Länge, länge leve kärleken
Vår bästa vän, Fernando
Fyll dit glas och höj en skål för den
För kärleken, Fernando
Spela, spela melodien och sjung
Sången om lyckan
Länge, länge leve kärleken
Den kärleken, Fernando
Länge, länge leve kärleken
Den kärleken, Fernando
 
Ska vi skåla för dom andra
Som fick evig kärlek och den trom som bor i varje sång?
Eller skåla med varandra?
Vill du dricka för den lycka som jag upplevde engång?
Det är lika sant som sagt
Den vackra sagan den blir aldrig, aldrig lång
 
Länge, länge leve kärleken
Vår bästa vän, Fernando
Fyll dit glas och höj en skål för den
För kärleken, Fernando
Spela, spela melodien och sjung
Sången om lyckan
Länge, länge leve kärleken
Den kärleken, Fernando
Länge, länge leve kärleken
Den kärleken, Fernando
 
Länge, länge leve kärleken
Vår bästa vän, Fernando
Fyll dit glas och höj en skål för den
För kärleken, Fernando
Spela, spela melodien och sjung
Sången om lyckan
Länge, länge leve kärleken
Den kärleken, Fernando
Länge, länge leve kärleken
Den kärleken, Fernando
 
Länge, länge leve kärleken
Vår bästa vän, Fernando
Länge, länge leve kärleken
Vår bästa vän, Fernando

Fernando English Version by Abba 1976

Why are you suffering, Fernando?
Why is there such a sad sound coming from your guitar,
What happened?
Are you in love, Fernando?
She has left you with your strong, strong feelings -
Is that so?
Anyone who has loved and last,
Knows that these things happen from time to time,
 
Sorrow can be hard to deal with,
But you have to learn how to deal with it when betrayed by friends.
I have also lost my beloved,
How can you think you're the only one going through this?
Are there any happy songs left that you can play?
Play, play them for me!
 
May love live a long, long time,
For our best friend Fernando.
Fill your glass and raise it in a celebratory toast,
To love, Fernando!
Play, play the melody and sing a happy song,
May love live a long, long time,
To love, Fernando!
 
Let's toast to the others,
Who found eternal love and the faith within every song,
Or should we toast to each other?
Will you drink to the happiness I used to have?
It's true, the beautiful fairytales never, ever last.

"Fernando" (Spanish Version)

Puedes escuchar Fernando?
Me recuerda tiempo atras
Estrellas y una noche alla
En la lumbre azul Fernando
Tarareabas tu cancion
Con ese suave guitarrear
Yo podia escuchar
Esos tambores con un sordo redoblar

Se acercaban mas fernando
Y el momento que pasaba
Parecia eternidad
Y senti temor Fernando
Por la vida y juventud
Nadie pensaba en morir
Y no siento hoy verguenza al
Confesar que tuve
Ganas de llorar

Algo habia alrededor quiza
De claridad Fernando
Que brillaba por nosotros dos
En proteccion Fernando
No pensabamos jamas perder
Ni echar atras
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando

La vejez llego Fernando
Y con ella una paz
Que hoy logramos disfrutar
Se durmio el tambor Fernando
Paraciera que fue ayer
Que lo vivimos tu y yo
Y en tus ojos veo aun
Aquel orgullo que refleja tu valor.

Algo habia alrededor quiza
De claridad Fernando
Que brillaba por nosotros dos
En proteccion Fernando
No pensabamos jamas perder
Ni echar atras
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando

Algo habia alrededor quiza
De claridad Fernando
Que brillaba por nosotros dos
En proteccion Fernando
No pensabamos jamas perder
Ni echar atras
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando
Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando

Si tuviera que volverlo a hacer
Lo haria ya Fernando

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sigithi Ma Bilindo Song Lyrics - සිඟිති මා බිළින්දෝ ගීතයේ පද පෙළ Sigithi Ma Bilindo Song Lyrics - සිඟිති මා බිළින්දෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 11, 2022 Rating: 5

0 comments:

Post a Comment