Pem Lowa Nindedi Song Lyrics - පෙම් ලොව නින්දෙදි ගීතයේ පද පෙළ

Pem Lowa Nindedi Song Lyrics - පෙම් ලොව නින්දෙදි ගීතයේ පද පෙළ
Song Title : Pem Lowa Nindedi (පෙම් ලොව නින්දෙදි)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සරත් දසනායක
1975 වසරේදී තිරගතවූ "සංගීතා" චිත්‍රපටියේ ගීයකි.


පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සීනේ
දැන් එළිවී ඇත සඳ වගෙ ලස්සණ මූණේ

හද පොපියයි
සිත නලියයි
බැලු බැලු අත එළියයි //
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සීනේ

බඳ නළවාලා
උකුළ සලාලා
මුව විදහාලා
මුකුලු නඟාලා

රන් දාලා
අන්දාලා
නාරිලතා ලීලා

හද පොපියයි
සිත නලියයි
බැලු බැලු අත එළියයි //
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සීනේ

මල්සරා
අසු අරා
එයි නුරා
හී දරා

රස ධාරා
රළ පීරා
ආදරේ දෝරා

හද පොපියයි
සිත නලියයි
බැලු බැලු අත එළියයි //

පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සීනේ
දැන් එළිවී ඇත සඳ වගෙ ලස්සණ මූණේ

හද පොපියයි
සිත නලියයි
බැලු බැලු අත එළියයි //
පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සීනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Lowa Nindedi Song Lyrics - පෙම් ලොව නින්දෙදි ගීතයේ පද පෙළ Pem Lowa Nindedi Song Lyrics - පෙම් ලොව නින්දෙදි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2022 Rating: 5

0 comments:

Post a Comment