Nube Neth Tharu Yayi Uwam Kota Song Lyrics - නුඹේ නෙත් තරු යැයි උවම් කොට ගීතයේ පද පෙළ

Nube Neth Tharu Yayi Uwam Kota Song Lyrics - නුඹේ නෙත් තරු යැයි උවම් කොට ගීතයේ පද පෙළ
Song Title : Nube Neth Tharu Yayi Uwam Kota (නුඹේ නෙත් තරු යැයි උවම් කොට)
ගායනය : ලක්ෂ්මන් විජේසේකර
පද රචනය : යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිනිගෙන දවන්නේ //

නුඹේ වත මලකැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද //
මගෙන් විමසාවී
මලක් නම් වත
ඇයිද කටු ලෙස ඇනෙන්නේ

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිනිගෙන දවන්නේ

නුඹේ සිත මෙලෙකැයි පසක් කොට
මා එදා ලියු කවි පද ම අද //
මගෙන් විමසාවී
මෙලෙක් නම් සිත
ඇයිද හිස වැද රිදෙන්නේ

නුඹේ නෙත්
තරු යැයි උවම් කොට
මා එදා ලියු කවි පද ම අද
මගෙන් විමසාවී
දෙනෙත් තරු නම්
ඇයිද ගිනිගෙන දවන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nube Neth Tharu Yayi Uwam Kota Song Lyrics - නුඹේ නෙත් තරු යැයි උවම් කොට ගීතයේ පද පෙළ Nube Neth Tharu Yayi Uwam Kota Song Lyrics - නුඹේ නෙත් තරු යැයි උවම් කොට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 31, 2022 Rating: 5

0 comments:

Post a Comment